Перейти к содержимому

අනිවාර්යයෙන් කරන්න ඔන මොකද්ද මේ De loading ?

Titan Nutrition LK

0:00 / 0:00

අනිවාර්යයෙන් කරන්න ඔන මොකද්ද මේ De loading ?

1 057 просмотров · 4 нед. назад
Titan Nutrition LK
30 подписчиков
1 057 просмотров · 4 нед. назад
Gym එකේ හැමදාම hard train කරන එකම progress එකේ secret එක නෙමෙයි. 💪අද අපි කතා කරන්න යන්නෙ *මොකද්ද මේ Deloading කියන්නෙ, ඇයි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ, සහ Deload එකක් ගන්න ඕනෙ කවදද* කියන දේ ගැන.Training එකෙන් body එකට වගේම nervous system එකටත් stress එකක් එන නිසා, proper recovery එක long-term progress එකට ගොඩක් වැදගත්. ඉතින් Deload එකක් හරියට use කරලා performance එක maintain කරගන්නෙ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලමු.එහෙනම් වීඩියෝ එක බලලා, අමතක නොකර *Titan Nutrition YouTube channel එක Subscribe කරන්න.* 🔥අයෙත් තවත් useful fitness video එකකින් හම්බෙනකම් හැමෝටම ජය! 💪