මොකද්ද මේ N.A.S.T.Y. Protocol කියන්නෙ ?
Titan Nutrition LK
0:00 / 0:00
මොකද්ද මේ N.A.S.T.Y. Protocol කියන්නෙ ?
100 просмотров · 3 недели назад
Titan Nutrition LK
31 подписчик
100 просмотров · 3 недели назад
Personal Training වලදී use කරන *N.A.S.T.Y. Protocol* කියන්නේ මොකද්ද? 🤔
අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ *N.A.S.T.Y. Protocol එක මොකද්ද, ඒක Personal Training වලදී කොහොමද භාවිතා කරන්නේ, සහ client කෙනෙකුගේ training session එක වඩා effective කරගන්න මේ method එක උදව් වෙන්නේ කොහොමද* කියන දේවල් ගැන.
ඉතින් *N.A.S.T.Y. Protocol* ගැන සරලව තේරුම් ගන්න අද වීඩියෝ එක අවසානය දක්වා බලන්න.
අමතක නොකර *Titan Nutrition YouTube Channel එක Subscribe කරන්න.* 💪🔥
අයෙත් තවත් useful fitness video එකකින් හම්බෙනකම් හැමෝටම ජය!
#TitanNutrition #NASTYProtocol #PersonalTraining #FitnessEducation #GymTips #FitnessSriLanka #PersonalTrainer #BuildLikeATitan