Перейти к содержимому

Atheethaye Kalu Walakulin අතීතයේ කළු වලාකුළින් Incorrect Photo of Nalini Ranasinghe නාලිනී රණසිංහ

Chiran Windsor

0:00 / 0:00

Atheethaye Kalu Walakulin අතීතයේ කළු වලාකුළින් Incorrect Photo of Nalini Ranasinghe නාලිනී රණසිංහ

3 407 просмотров · 7 лет назад
Chiran Windsor
16,3 тыс. подписчиков
3 407 просмотров · 7 лет назад
මෙම රූපය නාලිනී රණසිංහගේ නොවන බව ප්‍රභාත් රාජසූරිය පැවසුවා, මෙම ගීතය අන්ත්රජාලාගත කළ ගීත සංරක්ෂක ප්‍රභාත් රාජසූරියට සම්පූර්ණ ගෞරවය හිමිවේ. මා කරනුයේ පහසුවෙන් අන්තරජාල හෝ යූටියුබ් සෙවිල්ලකින් සොයාගත හැකි වන පරිදි යූටියුබ් ගත කිරීම පමණි. මෙම ගීත ගැන එෛතිසාසික තොරතුරු දැනගැනීම සඳහා ප්‍රභාත් රාජසූරියගේ "එදා ඇසුණු ගී" මුහුනුපොත් සමූහයට පිවිසෙන්න   / 969228186479709   අතීතයේ කළු වලාකුළින් හිරු වැසී තිබේ හිරු නැගී වරෙන් අනාගතේ මල් පිපී වරෙන් මල් පිපී වරෙන් ////... // සුදු වලා ගැබේ හිරු ඔපේ ඔපේ අප නවෝදයේ මල් පිපේ පිපේ // හැම දෙනා වගේ එක කුලේ කුලේ ජය අනාගතේ මත සැලී සැලේ // අතීතයේ කළු වලාකුළෙන්... පෙනේ සුමුදු මුදු හිනා හිනා ගෙනේ හෙටක් කිරි අනා අනා // ඔබේ උපන් බිම තනා තනා හෙටක් ලැබේ පැණි උනා උනා අතීතයේ කළු වලාකුළෙන්... පද රචනය: වල්ගම සෝමතිලක තනුව සහ සංගීතය: සෝමදාස ඇල්විටිගල ගායනය: නාලිනී රණසිංහ