Перейти к содержимому

රු.100,000ට අඩු හොඳම SMARTPHONES 5ක්! 😱 | 2026 Best Phones Under 100K

VOLTA Tech

0:00 / 0:00

රු.100,000ට අඩු හොඳම SMARTPHONES 5ක්! 😱 | 2026 Best Phones Under 100K

1 316 просмотров · 2 нед. назад
VOLTA Tech
778 подписчиков
1 316 просмотров · 2 нед. назад
📱 රු.100,000ට අඩු හොඳම Smartphone එක මොකක්ද? 🔥 මේ video එකේ Redmi, TECNO, Vivo, HONOR සහ Infinix phones 5ක් compare කරලා, Camera 📸, Performance ⚡, Display 📱, Battery 🔋 සහ Overall Value 💰 අනුව මගේ rating එක දීලා තියෙනවා. 🏆 අද අපි බලන Phones 5: 🥇 Redmi Note 15 4G – 8GB/256GB ⭐ 4.7/5 🥈 TECNO Spark 40 Pro+ – 8GB/256GB ⭐ 4.6/5 🥉 Vivo Y31d – 8GB/256GB ⭐ 4.5/5 4️⃣ HONOR X7e – 8GB/256GB ⭐ 4.1/5 5️⃣ Infinix Hot 70 – 6GB/128GB ⭐ 3.9/5 ඔයා රු.100,000ට අඩුවෙන් phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ video එකෙන් ඔයාට ගැළපෙන phone එක තෝරගන්න පුළුවන්. ❤️ 💬 ඔයා නම් මේ 5න් මොන phone එකද ගන්නේ? Comment එකකින් කියන්න! 👍 Video එක Like කරන්න 🔔 VOLTA TECH Subscribe කරන්න 📤 යාළුවන්ට Share කරන්න #BestPhones #PhonesUnder100000 #SriLanka #RedmiNote15 #TecnoSpark40ProPlus #VivoY31d #HonorX7e #InfinixHot70 #VOLTAtech #Smartphones #BestPhone2026