Перейти к содержимому

තම නැන්දණියවම විවාහ කරගත් අසාමාන්‍ය රජු | වසභ රජු

මංසල

0:00 / 0:00

තම නැන්දණියවම විවාහ කරගත් අසාමාන්‍ය රජු | වසභ රජු

14 542 просмотра · 3 дн. назад
මංසල
753 подписчика
14 542 просмотра · 3 дн. назад
වසභ රජුගේ ජීවිත කතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය කුතුහලය දනවන පරිච්ඡේදයකි. 👑 මරණ අනාවැකියක් නිසා තම නමින් සිටි මිනිසුන් පවා මරා දැමීමට නියෝග කළ සුභ රජු, දොරටුපාලයෙකු රජකමට පත්වීම, වසභගේ ජීවිතය බේරාගත් පොත්තාව සහ අවසානයේ අනුරාධපුරයේ රජු බවට පත්වූ වසභගේ අසාමාන්‍ය ජීවිත කතාව මෙහිදී ඔබට දැකගත හැකියි. අනාවැකියක්, බල අරගලයක්, ජීවිතය බේරාගැනීමක් සහ ඉතිහාසයේ කුතුහලය දනවන විවාහයක් එකට බැඳුණු මේ කතාව අවසානය දක්වා නරඹන්න. අතීතයේ සැඟවුණු කතා... අද ඔබ ඉදිරියේ. ❤️ වීඩියෝව රසවිඳින්න. ඔබේ අදහසත් Comment කරන්න. 🔔 තවත් ශ්‍රී ලාංකේය ඉතිහාස කතා සඳහා මංසල සමඟ එකතු වන්න. #වසභරජු #VasabhaKing #SriLankaHistory #මංසල #AnuradhapuraKingdom #AncientSriLanka #SriLankanHistory #SinhalaHistory #HistoryOfSriLanka #පුරාණලංකාව #අනුරාධපුරය #සිංහලඉතිහාසය