Lanweela Ekweela - Oshadhi Ihansa / Chamee Dinujaya / Theekshana Dissanayake | eTunes
eTunes
0:00 / 0:00
Lanweela Ekweela - Oshadhi Ihansa / Chamee Dinujaya / Theekshana Dissanayake | eTunes
97 650 просмотров · 1 г. назад
eTunes
1,22 млн подписчиков
97 650 просмотров · 1 г. назад
Lanweela Ekweela - Oshadhi Ihansa / Chamee Dinujaya / Theekshana Dissanayake | Sinawe Kathawe Teledrama Theme Song
℗ 2025 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/Lanweela-Ekweela
♪Spotify: https://spoti.fi/43ygiqX
♪Apple Music: https://apple.co/4dPXNBV
♪Deezer: https://bit.ly/4kwFVhX
♪Tik Tok: https://vt.tiktok.com/ZSkkxuBKD/
● ARTIST | Oshadhi Ihansa / Chamee Dinujaya / Theekshana Dissanayake
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Rivikal Methsandu
___________________________________
LYRICS ✍🏻
යායේ දඟපාලා
ඈත පියඹාලා
රෑනෙ මඩ නැහැවීලා
ගාය වැඩි වීලා
රෑට නිදි මරලා
දෑස රත් පැහැ වීලා
හිඹුටු කැලේ පීර පීර
තැඹිලි මදේ සුර සූර
ගලන ඇළේ පීන පීන
බල්ටිය ගහලා
පාවීලා/// බොහෝ ඈත
ලංවීලා එක්වීලා ඉන්නෙ සැමා
බය වීලා නෑ කාට
සඟවාලා ඒ රහස
වතු ගානේ කටු ගාලේ ඉන්නේ නටා
නෑ සල්ලි ආශා
හීනෙ කෙලිලෝල කමටයි සදා
මේ කෝලම් පාලා
වින්දෙ මේ මොහොත සතුටින් ගයා
යායේ දඟපාලා
ඈත පියඹාලා
රෑනෙ මඩ නැහැවීලා
ගාය වැඩි වීලා
රෑට නිදි මරලා
දෑස රත් පැහැ වීලා
බය වීලා නෑ කාට
සඟවාලා ඒ රහස
වතු ගානේ කටු ගාලේ ඉන්නේ නටා//
මේ කන්දෙ රූටා
පෑව දඟකාර කොලුකම් නිසා
රෑ පානෙත් නාලා
කිව්වා රෑ යාමේ
හොල්මන් කතා
#etunes #LanweelaEkweela #OshadhiIhansa #ChameeDinujaya #TheekshanaDissanayake #ලංවීලාඑක්වීලා #SinaweKathaweThemeSong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #RivikalMethsandu #tvderana #sinhalasongs