වයසට යද්දී හයිකින් බැරිද? | NO Hiking When Get Older? | Sinhala Video
BACKYARD HIKERS
0:00 / 0:00
වයසට යද්දී හයිකින් බැරිද? | NO Hiking When Get Older? | Sinhala Video
104 просмотра · 4 мес. назад
BACKYARD HIKERS
10,6 тыс. подписчиков
104 просмотра · 4 мес. назад
වයසට යද්දී හයිකින් - දිගු පාගමන් - බැරිද කියාත්, ඊට බලපාන සංස්කෘතිය මොන වගේද කියාත් මේ වීඩියෝවෙන් විමසා බලමු. ඇමරිකාවේ ඉතා ජනප්‍රිය මංපෙතක සිදු වූ මේ කතා බහට පාදක වුණේ ශ්‍රී ලංකාවේත්, අමෙරිකාවේත් හයිකින් ගැන අපේ අත්දැකීම් සහ නිරීක්ෂණයි.
In this video, we discuss if people do not hike when they get older, and if culture has an effect on it. Our discussion that happened on a famous hiking trail was based on our observations in Sri Lanka and the United States of America.
#hiking #travel #trail
පටුන Timestamps
0:00 හැඳින්වීම Intro
0:27 වයස සහ හයිකිං Age & Hiking
2:06 වයසට ගියත් In old age
3:36 ලංකාවේ හයිකින් Hiking in Sri Lanka
4:36 වන්දනා සහ හයිකින් Pilgrimages vs Hikes
5:39 සොබාදහම Nature
7:48 සංරක්ෂණයට ඉඟියක් Tip for Conservation
10:02 පරිසරයේ කුණු Trash in nature
10:58 සමුගැනීම Outro
BACKYARD HIKERS, අපේ උත්සාහය ඔබ සමඟ එළිමහන් පරිසරයේ සුන්දරත්වයෙන් ඔබ්බට ගමන් කිරීමටයි. අප ගැන දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න. ස්තූතියි.
We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.
• සංචාරයේ රහ විඳින්නේ කොහොමද 🤔| Learn How to...
Follow us on Facebook: @backyardhikers
/ backyardhikers