Перейти к содержимому

බිත්තර නැතුව, අවන් නැතුව හදන අන්නාසි පුඩිම|Pineapple Pudding without Eggs, without Oven in Sinhala

Dushani's Diary

0:00 / 0:00

බිත්තර නැතුව, අවන් නැතුව හදන අන්නාසි පුඩිම|Pineapple Pudding without Eggs, without Oven in Sinhala

76 024 просмотра · 5 л. назад
Dushani's Diary
189 тыс. подписчиков
76 024 просмотра · 5 л. назад
#PineapplePudding #egglesspudding #milkmaidpudding #easy pudding රසම රස අන්නාසි පුඩිම ඔයාලත් හදල බලන්න, දේවල් ගොඩක් ඕනි වෙන්නේ නැහැ, බිත්තර අවන් ඕනි නැහැ. Lets make a tasty Pineapple pudding. This is very easy to make milkmaid pudding with pineapple, you dont need Eggs to make this pudding. This Pineapple pudding will be everyones favourite. අන්නාසි 400g ජෙලටින් මේස හැදී 2 1/2 සීනි මේස හැදී 2 1/2 ටින්කිරි 395g (පොඩි මිල්ක්මේඩ් ටින් 1) ඇල් වතුර කෝප්ප 1/2 (125ml) - ජෙලටින් දිය කර ගැනීමට වැනිලා තේ හැදී 2 I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Music: www.bensound.com මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia... Pineapple pudding Easy pineapple pudding No egg pineapple pudding No oven pudding recipe Pineapple pudding in Sinhala