ඉංජිනේරුවෙක් හිතන්නේ කොහොමද? - How an Engineer Thinks
Science With Ruchira
0:00 / 0:00
ඉංජිනේරුවෙක් හිතන්නේ කොහොමද? - How an Engineer Thinks
98 970 просмотров · 5 лет назад
Science With Ruchira
688 тыс. подписчиков
98 970 просмотров · 5 лет назад
ඉන්ජිනේරුවෙක්ට නිතරම සිදු වෙනවා තමුන්ගේ දැනුම මත පදනම්ව ඉතාම බැරෑරුම් තීරණ ගන්න. ඒ සඳහා ඔහුට හෝ ඇයට තියන එකම පසුබිම තමයි ඔහුගේ හෝ ඇයගේ ඇති විද්‍යාත්මක සහ ඉංජිනේරු දැනුම. මේ නාලිකාව බලන පුතෙක් ඔහුට අමාරු වුනු ගැටළුවක් මට ඉදිරිපත් කළා, ඔහු මට මතක විදිහට ඉංජිනේරු විද්‍යාව ඉගනගන්න සිසුවෙක්. මේ වීඩියෝ එකෙන් දෙන්නේ එවැනි ගැටළු විසඳන්න ඇයි පුහුණු කරවන්නේ සහ එවැනි ගැටළු ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන්නේ කොහොමද කියලා.