Перейти к содержимому

තත්පර 30න් මුළු ලංකාවම Blackout වුණේ කොහොමද? | Sri Lanka Blackout

Sasindu Jayashma

0:00 / 0:00

තත්පර 30න් මුළු ලංකාවම Blackout වුණේ කොහොමද? | Sri Lanka Blackout

10 024 просмотра · 2 дня назад
Sasindu Jayashma
424 подписчика
10 024 просмотра · 2 дня назад
2026 ඔක්තෝබර් 17, දවල් 11:43. තත්පර 30කටත් අඩු කාලයකින් මුළු ලංකාවේම කරන්ට් ගියා. ගිය පාර වැරැද්ද දැම්මේ වඳුරෙකුට. මේ පාර සමහරු කියන්නේ ඉරට. PUCSL එකේ public data සහ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කියපු දේවල් එක්ක මේ වීඩියෝ එකෙන් බලමු: නොරොච්චෝලේ unit එකක් trip වුණාම (රටේ කරන්ට් එකෙන් 6%ක් විතර) මුළු grid එකම වැටුණේ කොහොමද, කරන්ට් ආපහු දෙන්න පැය ගාණක් ගියේ ඇයි, ඔයාගේ වහලේ solar තිබුණත් ඔයාටත් කරන්ට් නැති වුණේ ඇයි, සහ මේක ආයෙ නොවෙන්න මොනවද කරන්න පුළුවන් කියලා. මේ incident එක ගැන නිල විමර්ශනය තාම යනවා. මෙතන තියෙන්නේ ප්‍රසිද්ධ දත්ත සහ නිල ප්‍රකාශ අනුව දැනට පේන පැහැදිලි කිරීම. නිල වාර්තාව ආවම මම ඒ ගැනත් කියන්නම්. 0:00 ඉරද කළේ? 0:55 එදා දවස: සෙනසුරාදා, දවල් 11:43 2:18 Power grid එක වැඩ කරන්නේ කොහොමද (bicycle එක) 3:46 නොරොච්චෝලේ unit 1 trip වෙනවා 5:14 63%ක් වහල උඩින්: rooftop solar 6:59 Grid එකේ brake එක දුර්වල වුණේ ඇයි 7:58 තත්පර 30: chain reaction එක 10:34 Switch එක දාලා කරන්ට් දෙන්න බැරි ඇයි? (Black start) 11:38 කරන්ට් ආපහු ආව හැටි 12:14 මගේ වහලේ solar තිබුණත් කරන්ට් නැති වුණේ ඇයි? 13:29 Blackout එකෙන් පස්සේ: නොරොච්චෝලේ off, ඩීසල්, power cuts 14:10 Solar නවත්තන්නද? නෑ. විසඳුම් 4ක් 15:51 ඊළඟට මොකද වෙන්නේ 17:02 නිහඬ විප්ලවය දත්ත සහ මූලාශ්‍ර: PUCSL Electricity Dispatch Data Dashboard (generation profile, 17–18 Oct 2026): https://gendata.pucsl.gov.lk/generati... EconomyNext: https://economynext.com/sri-lanka-pro... Daily Mirror: https://www.dailymirror.lk/breaking-n... Newswire: https://www.newswire.lk/2026/10/20/go... The Island: https://island.lk/norochcholai-to-rem... Daily FT: https://www.ft.lk/columns/Why-small-f... Ada Derana: https://adaderana.lk/news/250264 Malay Mail (Feb 2025 monkey blackout): https://malaymail.com/news/world/2025... Past island-wide outages: https://en.wikipedia.org/wiki/Power_o... ඡායාරූප (Photos): Lakvijaya Power Station, Norochcholai: Rehman Abubakr, CC BY-SA 4.0, Wikimedia Commons Victoria Dam: Chamal N, CC BY-SA 3.0 / Victoria Dam (2011): Rehman Abubakr, CC BY-SA 4.0, Wikimedia Commons Randenigala Dam, Kotmale Dam, Kelanitissa Power Station, power lines in Nuwara Eliya: Rehman Abubakr, CC BY-SA 4.0, Wikimedia Commons Parliament of Sri Lanka: Dennis Sylvester Hurd, CC0, Wikimedia Commons Ravi Karunanayake (2017): Rajkumar Kanagasingam, CC BY-SA 3.0, Wikimedia Commons Energy Minister Anura Karunathilake: Ministry of Energy CEB control room: Ceylon Electricity Board (official Facebook page) "Monkey caused Islandwide Power Outage?" (9 Feb 2025): Newswire.lk Hydro generator hall (Murray 1, Australia): Ear1grey, CC BY-SA 3.0, Wikimedia Commons Battery storage (Desert Sunlight, USA): Bureau of Land Management California, public domain Synchronous condenser (Templestowe, Australia): Mriya, CC BY-SA 4.0, Wikimedia Commons Animation, script and voice: Sasindu Jayashma #SriLanka #Blackout #PowerCut #Solar #CEB #PUCSL #Norochcholai #ලංකාව #කරන්ට්