Перейти к содержимому

ලංකාවේ විද්‍යාඥයෙක්ගෙන් ප්‍රබල සොයාගැනීමක් | 3D Printing Foods by Lahiru Jayakody |

Watapita

0:00 / 0:00

ලංකාවේ විද්‍යාඥයෙක්ගෙන් ප්‍රබල සොයාගැනීමක් | 3D Printing Foods by Lahiru Jayakody |

16 481 просмотр · 4 дн. назад
Watapita
956 тыс. подписчиков
16 481 просмотр · 4 дн. назад
ප්ලාස්ටික් බෝතලයක් දාලා කෑම හදන මැෂින් එකක්! යුධ පිටියක ඉන්න සෙබළෙකුට කන්න නැති වුණොත්, විසි කරපු ප්ලාස්ටික් බෝතලයකින් කෑම වේලක් හදාගන්න පුළුවන් වුණොත් කොහොමද? මේක සුරංගනා කතාවක් නෙවෙයි! අද අපි මේ කතා කරන්නේ ලෝකයේ වෙනස්ම ආකාරයේ විද්‍යාත්මක පෙරළියක් ගැනයි. ඇමරිකානු ආරක්ෂක පර්යේෂණ ආයතනය වන DARPA හි ReSource ව්‍යාපෘතිය යටතේ සහ NASA ආයතනයේ Deep Space Food Challenge වැඩසටහන සමඟ එක්ව, අපේම රටේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය ලහිරු ජයකොඩි මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පෝෂ්‍යදායී ආහාර බවට පත් කරන අපූරු තාක්ෂණය ගැනයි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ. #PlasticToFood #DrLahiruJayakody #DARPA #NASA #DeepSpaceFood #ScienceNewsSinhala