Перейти к содержимому

289🍃වර්තමානයෙ කල්‍යාණ මිතුරන් හදුනාගන්නෙ කොහොමද?

සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...

0:00 / 0:00

289🍃වර්තමානයෙ කල්‍යාණ මිතුරන් හදුනාගන්නෙ කොහොමද?

86 просмотров · 11 дней назад
සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...
461 подписчик
86 просмотров · 11 дней назад
☸️289 වන දහම් ගැටළු විමසුම පිංවත් තරුශි දියණිය විසිනි🌼🙏👉 අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 දැන් අපි ගොඩාක් යාලුවෝ ආශ්‍රය කරනවනෙ ඉතින් ඒ අයගෙන් සමහරු හොදයි තව සමහරු වෙනස් ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ කල්‍යාණ මිතුරන් ආශ්‍රය කරන්න කියලනෙ ඉතින් වර්තමානයෙ ඒ වගේ මිතුරන් හදුනාගන්නෙ කොහොමද කියලා මට දැන ගන්න ඕන . ☸️ පිංවත් අප ස්වාමීන්වහන්සේගේ ධර්‍ම විනයානුකූල පිලිතුර 🪷🙏👉