287🍃අවංකව රැකියාව කලත් ඉහල නිලදාරින් දොස් නගන්නේ ඇයි.?
සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...
0:00 / 0:00
287🍃අවංකව රැකියාව කලත් ඉහල නිලදාරින් දොස් නගන්නේ ඇයි.?
94 просмотра · 13 дн. назад
සියලුම දහම් ගැටලු වලට පිළිතුරු...
461 подписчик
94 просмотра · 13 дн. назад
☸️287 වන දහම් ගැටළුව.පෞද්ගලික යොමු කල ගැටලුවක්
🌼🙏👉
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස!
මේ මා රැකියාව කරන ස්තානය සම්බන්ධයෙන් යොමු කරන ගැටලුවක්. ස්වාමින්වහන්ස මා වැඩ කරන ආයතනය තුල කටයුතු කිරිමේදි පුලුවන් උපරිමයෙන්ම අවංකව කටයුතු කිරිමටත් වැරදි දෙය වැරදි ලෙස පෙන්වා දිමටත් මා ඇතුලු මගේ කලමණාකාරිනිය කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ. ඒ වගේම දිවා රෑ නොබලා අපගේ වැඩ කටයුතු නිසි වේලාවට නිම කිරිමට උපරිම උත්සහයක් ගන්නවා. නමුත් අප ආයතනයේ යම් පිරිසක් අප සම්බන්ධයෙන් ඉහල කලමණාකාරිත්වයට යම් වැරදි අදහස් ලබා දි තිබෙනවා. ඒ නිසා ලගදි සිට ඔවුන් අපට අයත් යම් යම් වැඩකොටස් වෙනත් කණ්ඩායම් වලට පවරා අපෙන් ඉවත් කිරිමට උත්සහ ගන්නවා. අප ගැන වැරදි අදහස් දරමින් අප වැඩකරන ක්රමවේදය පිලිබද විවේචනය කරනවා. මේ පිලිබදව අපට සමහරක් විට මහත් කල කිරිමක් ඇතිවෙනවා. ඇත්තටම මේ සමග අපට තරහක් ඇතිවෙනවා හැබැයි මෙවන් වු අකුසල සිතිවිලි ඇති වනවාට මම හරිම අකමැතියි. මට සිතෙන්නේ ඔවුන්ට මෙත් වැඩිම වැනි දෙයක් සිදු කිරිම හොද බවයි. මෙවන් අවස්තා වල ධර්මානුකූලව කටයුතු කල යුතු ආකාරය අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න ස්වාමින්වහන්ස.ඒ වගේම නිවැරදිව මෙත් වඩන ආකාරය ද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට බොහොමත්ම පින් 🙏
☸️ පිංවත් අප ස්වාමීන්වහන්සේගේ ධර්ම විනයානුකූල පිලිතුර 🪷🙏👉