මැයි මාර ප්‍රසංගය සංචරණිගේ පිළිතුර May mara prasangaya Mahinda prasad massibula Thinethra
Thinethra
0:00 / 0:00
මැයි මාර ප්‍රසංගය සංචරණිගේ පිළිතුර May mara prasangaya Mahinda prasad massibula Thinethra
151 387 просмотров · 2 года назад
Thinethra
2,93 тыс. подписчиков
151 387 просмотров · 2 года назад
"මෙය මෙම ගීතයේ සැබෑම රූප රාමු පෙළ නොවන වග කරුණාවෙන් සලකන්න"
"මල් පිපෙන ඇත්තට සමිද කළ බොරුවට සංචරණිගේ පිළිතුර මස්ඉඹුල මහතා අතින් වසර කිහිපයකට පසුව නැවත මෙසේ දිගහැරෙන වගයි"
Title - Sancharanige Sinduwa
Artist - Erandhi Heshani
Lyrics - Mahinda Prasad Masimbula
Music - Chathura Gayan Jayaneththi
"සංචරණිගේ සින්දුව...
ඈත කන්දේ ගසක් දුටුවෙමි
මල් පිපීලා අවාරෙත් එහි
එමල් පුදුමෙක වෙලී
සිතට සතුටක් ගෙනාවා ගෙනාවා ගෙනාවා..
මගේ මුහුනේ සිනා සේයා
කවුරු දැක්කත් පලක් නෑ
ඒක ඔබටම පෙනේවා
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා ලැබේවා
ලැබේවා..
මලෙක රහසක්
රහසෙ මිහිරක්
මිහිරෙ ස්වරයක් වගේ
අමුතු විදිහට හිතන්නට මම
හිතුවෙවත් නැති කෙනෙක්
අමුතු විදිහට සමිධ නාමය
සදාකල්හිම තියේවා
තියේවා තියේවා..."
Original song - • සංචරණිගේ සිංදුව/ මැයි මාර ප්‍රසංගය/ Mai ma...
Drone footages - • Blooming Pera | Robarosiya Season | Univer...
"Thinethra"
Dop - Lasith Ravishan
Camera assistant - Sithumina bandara
Editor - Lasith Ravishan
Colorist - Lasith Ravishan
In frame - Lochana senevirathna
(☎ Contact - 072 0426623 )