✅පොලොස් ටින් එකකින් රසවත් පොලොස් මාළුවක් හදමු/ Jackfruit Curry Sri Lankan Style
Cook With Chanu
0:00 / 0:00
✅පොලොස් ටින් එකකින් රසවත් පොලොස් මාළුවක් හදමු/ Jackfruit Curry Sri Lankan Style
178 просмотров · 1 месяц назад
Cook With Chanu
1,48 тыс. подписчиков
178 просмотров · 1 месяц назад
Learn how to cook an authentic Sri Lankan Canned Young Jackfruit Curry (පොලොස් ගැට මාළුව) with rich coconut milk and traditional spices! This step-by-step recipe is specially created for Sri Lankans living abroad and anyone who loves vegan jackfruit curry.
පිටරට ඉන්න ඔයාලට ලෙහෙසියෙන්ම ටින් කළ පොලොස් (Canned Young Jackfruit) භාවිතයෙන් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය රහට රසම රස පොලොස් ගැට මාළුවක් හදාගන්න ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.
⏱️ Timestamps / කොටස්:
0:00 - Introduction (හැඳින්වීම)
0:30 - Ingredients (අවශ්‍ය ද්‍රව්‍ය)
01:15 - Cooking Process (සාදාගන්නා ආකාරය)
🛒 Ingredients List (අවශ්‍ය ද්‍රව්‍ය):
• Canned Young/Green Jackfruit (පොලොස් ටින්) - 2
• Thin Coconut Milk (දියකිරි) - 2 Cups
• Thick Coconut Milk (මිටිකිරි) - 1 ½ Cups
• Big Onion (ලොකු ලූණු ගෙඩි) - 1 (Sliced)
• Garlic Cloves (සුදු ලූණු බික්) - 4 (Sliced)
• Green Chillies (අමු මිරිස් කරල්) - 2 (Sliced)
• Rampe & Curry Leaves (රම්පෙ සහ කරපිංචා) - As needed
• Cinnamon Sticks (කුරුඳු කැබලි) - 2
• Goraka / Malabar Tamarind (ගොරකා) - 1 Piece
• Cardamom (කරඳමුංගු) - 3 (Crushed)
• Cloves (කරාබුනැටි) - 3 (Crushed)
• Cooking Oil (තෙල්) - 2 tbsp
• Raw Curry Powder (අමු තුනපහ කුඩු) - 1 ½ tbsp
• Chilli Powder (මිරිස් කුඩු) - 1 tbsp
• Black Pepper Powder (ගම්මිරිස් කුඩු) - 1 tsp
• Fenugreek Seeds (උළුහාල්) - 1 tsp
• Turmeric Powder (කහ කුඩු) - ½ tsp
• Salt (ලුණු) - To taste
If you enjoyed this Sri Lankan Polos Curry recipe, please LIKE, COMMENT, and SUBSCRIBE for more authentic Sri Lankan food recipes!
#PolosCurry #JackfruitCurry #CannedJackfruit #SriLankanFood #PolosGetaMaluwa #SriLankanRecipes #VeganCurry #SriLankansAbroad #AuthenticSriLankan