Перейти к содержимому

✅ විනාඩි 10න් අල තියනව නම්Crispy Potato Bites හදන්න පුලුවන්| Quick & Easy Potato Snacks Recipe

Cook With Chanu

0:00 / 0:00

✅ විනාඩි 10න් අල තියනව නම්Crispy Potato Bites හදන්න පුලුවන්| Quick & Easy Potato Snacks Recipe

73 просмотра · 1 месяц назад
Cook With Chanu
1,49 тыс. подписчиков
73 просмотра · 1 месяц назад
අල ගෙඩි 3යි කෝන් ෆ්ලවර් මේස හැඳි 3යි විතරක් යොදාගෙන ඉතාමත්ම ඉක්මනින් සහ අඩු වියදමෙන් හදාගන්න පුළුවන් මාරම රස Crispy Potato Bites (Potato Sticks) හදන හැටි මෙන්න! ගෙදරට එකපාරටම අමුත්තෙක් ආවම, එහෙමත් නැත්නම් හවස තේ වෙලාවට, පාටි එකකට බයිට් එකක් විදිහට පවා පහසුවෙන්ම හදාගන්න පුළුවන්. Make these super crispy, delicious Potato Bites using just 3 main ingredients in under 10 minutes! Perfect for tea time snacks, quick party bites, or sudden guest visits. ⏱️ Preparation Time: 10 Minutes 🍳 Cooking Time: 5 Minutes 🍽️ Servings: 3-4 Persons 🛒 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients): තම්බා ගත් ලොකු අල ගෙඩි 03ක් (3 Large Boiled Potatoes) කෝන්ෆ්ලවර් මේස හැඳි 03ක් (3 tbsp Cornflour / Cornstarch) ලුණු කුඩු අවශ්‍ය පමණට (Salt to taste) කෑලි මිරිස් මේස හැඳි 01ක් - අවශ්‍ය නම් පමණක් (1 tbsp Chili Flakes - Optional) බැද ගැනීමට තෙල් (Oil for deep frying) 🔔 Subscribe for more easy and delicious Sri Lankan recipes! 👍 Video එකට Like එකක් දාලා, යහළුවන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. #PotatoBites #PotatoSnacks #EasySnacks #SriLankanCooking #QuickSnacks #ShortsRecipe #SinhalaRecipes #CrispyPotatoSticks #TeaTimeSnacks #BiteRecipes Crispy Potato Bites Quick Potato Snacks Sinhala Easy Sri Lankan Shorties Recipe 10 Minute Snack Ideas Tea Time Bites Sri Lanka