Sanda Latha Payala Karaoke (Without Voice) සඳලතා පායලා කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Sanda Latha Payala Karaoke (Without Voice) සඳලතා පායලා කැරෝකේ
54 908 просмотров · 4 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
54 908 просмотров · 4 года назад
🎧🎤 Artist : Keerthi Pasquel
📜✍️ Lyrics : Ajantha Ranasinghe
🎼🎶 Melody : Sarath De Alwis
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...
තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.
Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox...
Face Book : / honeybirdskaoke
Youtube : https://www.youtube.com/channel/UCPb-...
Sanda Latha Payala Karaoke (Without Voice) සඳලතා පායලා කැරෝකේ
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
ලාලලාලා ලාලලාලා
ලාලලාලා ලාලලා
ලාලලාලා ලාලලාලා
ලාලලාලා.....
ලාලාලා
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke