Ridee Seenu Sinawe Karaoke (Without Voice) රිදී සීනු සිනාවේ කැරෝකේ
Honeybirds Karaoke
0:00 / 0:00
Ridee Seenu Sinawe Karaoke (Without Voice) රිදී සීනු සිනාවේ කැරෝකේ
29 112 просмотров · 4 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
29 112 просмотров · 4 года назад
🎧🎤 Artist : Keerthi Pasquel
📜✍️ Lyrics : Saman Chandranath Weerasinghe
🎼🎶 Melody : Ranjith Perera
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...
තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.
Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox...
Face Book : / honeybirdskaoke
Youtube : https://www.youtube.com/channel/UCPb-...
Ridee Seenu Sinawe Karaoke (Without Voice) රිදී සීනු සිනාවේ කැරෝකේ
රිදී සීනු සිනාවේ
මගේ දෑස මුලාවේ
හදේ තාල මැවේ ගමන් ලතාවේ
ගෙලේ මාල දිලෙන්නේ
කනේ තෝඩු නටන්නේ
මගේ කුමාරියේ කොහේද යන්නේ...//
හන්තානේ සීත විමානේ
හැන්දෑවේ පාට විරාමේ
මා දෑතේ දෑත වෙළෙන්නේ
ආදරේට දෑස පියෙන්නේ...//
රිදී සීනු සිනාවේ...
සංසාරේ ඈත පුරාණේ
ලංවූයේ ඈම තමානේ
ඒ ස්නේහේ නෑලු මියෙන්නේ
ආදරේලු නේද ළඳුන්නේ...//
රිදී සීනු සිනාවේ...//
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke