Перейти к содержимому

ෆ්ලොරිඩාව ම හැඬවූ ට්‍රිස්ටින් බේලි ඝාතනයේ සුල මුල.

Dark Files Originals

0:00 / 0:00

ෆ්ලොරිඩාව ම හැඬවූ ට්‍රිස්ටින් බේලි ඝාතනයේ සුල මුල.

5 800 просмотров · 2 месяца назад
Dark Files Originals
1,98 тыс. подписчиков
5 800 просмотров · 2 месяца назад
2021 මව්වරුන්ගේ දින උදෑසන, ෆ්ලොරිඩාවේ ශාන්ත ජෝන්ස් ප්‍රාන්තයේ ජීවත් වූ සියලුම දෙනා අවදි වුනේ ඉතාම සාමකාමි නිවාඩු දිනයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ස්ටේසි බේලිට මව්වරුන්ගේ දිනයේදී අත් විදින්න ලැබුනේ ඉතාම බිහිසුණු සිදූවීමකටයි. මේ සියල්ල ආරම්භ වූයේ ඔවුන්ගේ බාලම දියණිය ඇයගේ කාමරයේ නැති බව ස්ටේසි දැන ගැනීමත් සමඟයි! අවුරුදු 13ක් වුන ට්‍රිස්ටින් බේලි ගේ අතුරුදහන් වීම නිසා මුළු ෆ්ලොරිඩා ප්‍රාන්තයම කැළඹුනු අතර සත්‍ය හෙළි කර ගැනීමට විමර්ශකයන් ගත් උත්සහය සහ සත්‍ය සොයා යෑමේදී ඔවුන්ට හමු වුන සාක්ෂි, මේ සිදුවීම තවත් එක් අතුරුදහන් වීමේ සිදුවීමකට වඩා එහා ගිය, බිහිසුණු සිඳුවීමක ආරම්භයක් ලෙස මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගත්තා. #TrueCrime #florida #manhunt #realstories #Tristynbailey #Mystery #Documentary #sinhala #crime #Sinhalacrime #aidenfucci #අපරාධවිමර්ශන #ට්‍රිස්ටින්බේලි #යුක්තිය #යුක්තියඉටුවීම #අපරාධකතා #අපරාධපුවත් #අභිරහස #ලෝකඅපරාධ #විදේශඅපරාධ #පොලිස්විමර්ශනය #ඝාතන #මිනීමැරුම් #සත්‍යඅපරාධ #සිංහල #සථ්‍යකතා #විමර්ශනය #අභිරහස් #රහස්පරීක්ෂන #අපරාධවිද්‍යාව