කටට සැරට ඇඹුල් රසට ගමේ රසට හැදුණු නියම ඇඹරැල්ලා කරිය | Ambarella Curry Recipe"
Mandaram Tv
0:00 / 0:00
කටට සැරට ඇඹුල් රසට ගමේ රසට හැදුණු නියම ඇඹරැල්ලා කරිය | Ambarella Curry Recipe"
19 просмотров · 13 ч назад
Mandaram Tv
462 подписчика
19 просмотров · 13 ч назад
ග්රාමීය රසයට, අතිශය රසවත් Traditional ක්රමයට හදාගත් "ඇඹරැල්ලා කරිය" (Ambarella Curry) එකක් අද අපි මන්දාරම් tv හරියටම ඔබ වෙත ගෙන එනවා. ගම්බද ක්රමයට ඉතා පහසුවෙන්, රසට මේ වංචනීය ඇඹරැල්ලා ඇඹුල සදාගන්නා ආකාරය මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
*අවශ්ය අමුද්රව්ය:
ඇඹරැල්ලා (ප්රමාණයට අනුව කපාගත්)
ලූණු ගෙඩියක්
සුදුලූණු බික් 4 - 5ක්
එනසාල් ඇට 4 - 5ක්
පොල්තෙල් (අවශ්ය ප්රමාණයට)
තුනපහ කුඩු (හැඳි 3ක් - ප්රමාණය අනුව වෙනස් වේ)
කෑලි මිරිස් කුඩු (හැඳි 2ක් - ප්රමාණය අනුව වෙනස් වේ)
ගම්මිරිස් කුඩු සහ කහ කුඩු (අත්ගා ගැනීමට ප්රමාණයට අනුව)
රම්පේ සහ කරපිංචා
ලුණු (හැඳි 2ක් - රස අනුව)
සීනි (හැඳි 3ක් - රස පදමට අනුව වෙනස් වේ)
අපේ චැනල් එක තවමත් Subscribe කර නැත්නම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක නරඹලා ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න!
Welcome to Mandaram TV! Today, we are sharing a traditional and mouth-watering Sri Lankan Village Style Ambarella Curry recipe. Watch the full video to learn how to prepare this delicious sour and spicy dish easily at home.
*Ingredients:*
Ambarella (cut into pieces)
1 Onion
4 - 5 Garlic cloves
4 - 5 Cardamom pods
Coconut oil (as needed)
Curry powder (3 spoons - adjust to taste)
Chili flakes (2 spoons - adjust to taste)
Pepper powder and Turmeric powder (for marination)
Rampe and Curry leaves
Salt (2 spoons - to taste)
Sugar (3 spoons - adjust to taste)
Don't forget to Like, Share, and Subscribe to *Mandaram TV* for more traditional village recipes! Let us know your thoughts in the comments below
#AmbarellaCurry #VillageCooking #MandaramTV