Перейти к содержимому

පැය ගණන් යන්නේ නෑ, හරිම ලේසියි! උපරිම රසට සැන්විච් එකක් හදමු! - Quick & Tasty Sandwich Recipe

Mandaram Tv

0:00 / 0:00

පැය ගණන් යන්නේ නෑ, හරිම ලේසියි! උපරිම රසට සැන්විච් එකක් හදමු! - Quick & Tasty Sandwich Recipe

4 481 просмотр · 7 дней назад
Mandaram Tv
372 подписчика
4 481 просмотр · 7 дней назад
ගෙදර තියෙන සරල දේවල් ටිකක් පාවිච්චි කරලා, අතිශයින්ම රසවත් සැන්විච් එකක් හදාගන්න හැටි අද අපි මන්දාරම් ටීවී (MandaramTV) හරියටම කියලා දෙනවා. මේ විදිහට හදාගත්තම කෑවොත් ආපහු හදන්න හිතෙන තරම් රසයි! වීඩියෝව නරඹා ඔබේ අදහස් අපට කමෙන්ට් කරන්න. අවශ්‍ය ද්‍රව්‍ය: පාන් ගෙඩියක් (පෙති පාන්) තම්බාගත් බිත්තර තුනක් ලූනු ගෙඩියක් එඬේරමිරිස් හෝ අමු මිරිස් කරල් කිහිපයක් (අවශ්‍ය ප්‍රමාණයට) ගම්මිරිස් කුඩු (පොඩි හැන්දක්) ලුණු කුඩු (පොඩි හැන්දක්) ඇස්ට්‍රා බටර් පොඩි පැකට්ටුවක් මයෝනිස් (පදමට අවශ්‍ය ප්‍රමාණයට) තක්කාලි ගෙඩියක් Learn how to make an incredibly delicious and easy sandwich at home using simple ingredients with MandaramTV. Try this recipe and enjoy the ultimate taste! Don't forget to like, share, and subscribe for more recipes. Ingredients: Bread (Sliced Bread) 3 Boiled Eggs 1 Onion Bell Pepper or Green Chilies (As needed) A small spoon of Pepper Powder A small spoon of Salt Small packet of Astra Butter Mayonnaise (As needed) 1 Tomato #MandaramTV #SandwichRecipe #EasySnack #SriLankanFood #HomeCooking #TastySandwich #QuickBreakfast