දැනුනාද දිනෙක සිහිනයෙන් @mindsong2026
MINDSONG
0:00 / 0:00
දැනුනාද දිනෙක සිහිනයෙන් @mindsong2026
74 просмотра · 12 дней назад
MINDSONG
34 подписчика
74 просмотра · 12 дней назад
දැනුනාද දිනෙක සිහිනයෙන් - Official Audio | New Sinhala Romantic Ballad
✨ "දැනුනාද දිනෙක සිහිනයෙන් ඔබව හමුවෙලා..." ✨
A soulful New Sinhala Romantic Song capturing the essence of eternal love that spans across lifetimes.
When life feels like an unfulfilled dream, a single vision of the one you love brings your entire world to reality. From the warmth of the morning sun to the cooling rays of the evening moon, their presence becomes your very breath. This heart-touching acoustic ballad brings to life the deepest emotions of a soul waiting to be reunited with its eternal partner through the journey of Samsara.
Stream / Download:
• දැනුනාද දිනෙක සිහිනයෙන් @mindsong2026
🔔 Subscribe for more beautiful Sinhala songs:
/ @mindsong2026
🎵 Song Credits:
• Vocalist: Male Vocal
• Lyrics: Original Poetry
📌 Video Chapters (Timestamps):
0:00 - Intro (සංගීතය)
0:15 - Chorus (දැනුනාද දිනෙක සිහිනයෙන්)
0:45 - Verse 1 (උදා හිරුගෙ රශ්මිය ගෙන ආවෙ)
1:15 - Verse 2 (මල් සුවදක් නොව දැනෙන්නෙ)
1:45 - Verse 3 (සරා සදට පෙම් බැඳි)
2:15 - Bridge (High Peak - ආදරයේ අරුත නිතින්)
2:45 - Final Chorus & Outro
📄 Full Lyrics (ගීතයේ පද මාලාව):
දැනුනාද දිනෙක සිහිනයෙන් ඔබව හමුවෙලා
පැතූ පැතුම් සැබෑම වී අපි අපේ වෙලා
උදා හිරුගෙ රශ්මිය ගෙන ආවෙ ඔබෙ රුවයි
සැදෑ සදේ කිරණ ගෙන දුන්නෙ ඔබෙ සුවයි
මල් සුවදක් නොව දැනෙන්නෙ ඔබේ සුවදමයි
සිහිල් මදනලේ කියන්න රහසත් මෙයමයි
සරා සදට පෙම් බැඳි ඒ තරුවක් විලස
මනරම් වූ රැයක දිලෙමි ඔබ අසලින්ම
ආදරයේ අරුත නිතින් වටහා දුන්න
රැඳෙමි සදා ඔබේ නමින් මතු සසරෙත්ම
✍️ කවිකාරි
🔗 Follow Us:
👉 / @mindsong2026
For business inquiries or licensing:
📧 mindsong2026@gmail.com
🚫 Disclaimer: All rights reserved. Unauthorized re-uploading of this video to YouTube or any other platform is strictly prohibited.
If you loved this track, please leave a comment sharing your favorite line, give it a thumbs up, and share it with someone who brings warmth to your life! 🤍
#DanunadaDinekaSihinayen #SinhalaSongs2026 #NewSinhalaSongs #SinhalaLoveSongs #HeartTouching #SinhalaLyricsVideo #AcousticSinhala #TrendingMusic#DanunadaDinekaSihinayen #NewSinhalaSongs2026 #SinhalaSongs #SinhalaLoveSongs #NewSinhalaSongs #SinhalaAcoustic #SinhalaLyricalVideo #TrendingSinhalaSongs #ClassicalSinhalaPop #MindSong2026 #AluthSindu