Перейти к содержимому

ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා @mindsong2026

MINDSONG

0:00 / 0:00

ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා @mindsong2026

38 просмотров · 15 часов назад
MINDSONG
34 подписчика
38 просмотров · 15 часов назад
ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා - Official Audio | New Sinhala Romantic Ballad ✨ "ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා, ඔබයි හදේ දොරගුලු විවර කරනා..." ✨ A soulful New Sinhala Romantic Song capturing the essence of pure devotion, emotional freedom, and boundless love. Stream / Download:    • ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා @mindsong2026    🔔 Subscribe for more beautiful Sinhala songs:    / @mindsong2026   🎵 Song Credits: • Vocalist: Female Vocal • Lyrics: Original Poetry • Music & Arrangement: Acoustic & Orchestral Pop 📌 Video Chapters (Timestamps): 0:00 - Intro (සංගීතය - Acoustic Guitar & Piano) 0:15 - Verse 1 (ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා) 0:45 - Chorus (ඔබේ දෙනෙතේ ආදරේ මගෙම වෙන්නට) 1:15 - Musical Interlude (Flute Solo) 1:45 - Verse 2 (සිතුවමයි ඔබ මා සිත්තම් කරනා) 2:15 - Chorus (Full Orchestral Swell) 2:45 - Outro (Fade out with Gentle Piano) 📄 ගීතයේ පද මාලාව ඔබයි මා සිතේ නිදහසේ සුව ගේනා ඔබයි හදේ දොරගුලු විවර කරනා ඔබයි නෙතේ කදුළැලි නිදහස් කරනා ඔබයි මා ලෙසින් හිදිනට සවි ගේනා (Chorus) ඔබේ දෙනෙතේ ආදරේ මගෙම වෙන්නට පතන්නම්... මගේ සිතේ ආදරේ ඔබෙම වෙන්නට පතන්නම්... සිතුවමයි ඔබ මා සිත්තම් කරනා කවියමැයි ඔබ මා සිතු දේ ලියනා දෙනෙතමැයි ඔබ මා රුවට දකිනා මා ඔබේමැයි හද පතුලෙ සැගවෙනා 🚫 Disclaimer: All rights reserved. Unauthorized re-uploading of this video to YouTube or any other platform is strictly prohibited. If you loved this track, please leave a comment sharing your favorite line, give it a thumbs up, and share it with someone who brings absolute peace to your life! 🤍 #ObayiMaSithe #NewSinhalaSongs2026 #SinhalaSongs #SinhalaLoveSongs #SinhalaAcoustic #OrchestralPop #SinhalaLyricalVideo #TrendingSinhalaSongs #HeartTouching #NewMusic