Social Learning Theory | Albert Bandura | අල්බෙර්ට් බන්දුරාගේ සමාජ ඉගැනුම් නියාය | Sinhala
vidusrilanka
0:00 / 0:00
Social Learning Theory | Albert Bandura | අල්බෙර්ට් බන්දුරාගේ සමාජ ඉගැනුම් නියාය | Sinhala
16 526 просмотров · 5 л. назад
vidusrilanka
14,1 тыс. подписчиков
16 526 просмотров · 5 л. назад
Social Learning Theory | Albert Bandura | අල්බෙර්ට් බන්දුරාගේ සමාජ ඉගැනුම් නියාය | Sinhala | Vidusrilanka
Albert Bandura was born on December 24, 1925 and passed away on July 26, 2021. The theory of social learning presented during his lifetime is the basis for the creation of this video.
In 1961, he took a large doll to a primary school in Canada and kicked it in front of children. The children who watch this action come out as soon as they are rested and attack this doll just as they did.
This famous research is called the Bobo Doll test. In this way, Bandura argues that children learn by observation. Adding more to Skinner's nail, Bandura points out that learning does not happen by mere observation, but that a great deal of mental process must take place in the reproduction of the individual.
Adding this social learning principle to the traditional learning theory and the behavioral theory, Bandura points out that behavior that is adapted does not take place until the theory of this mind process is completed. He also points out that a special task is being done in this regard through deregulation. Bandura pointed out that whether it is positive or negative, whether it is a punishment or not, there is a reason for the change in behavior as a result.
He believed that the prize could be won both internally and externally. However, he stressed that the new behavior must go through four stages to become socialized. These are: Attention, Memory, and Motivation, respectively.
You can get a good knowledge by watching this video from the beginning which is relevant for the students who are learning as well as those who are interested in this as well as pre-schools and teachers.
ඇල්බර්ට් බාඳුර 1925 දෙසෙම්බර් 24 උපත ලබා 2021 ජුලි 26 වනදා මෙලොවින් සමු ගන්නවා. ඔහුගේ ජිවිත කාලය තුල ඉදිරිපත්කල සමාජ ඉගැනුම් නියාය මෙම විදෙඔව නිර්මාණය සදහා පාදක වෙනවා.
වර්ෂ 1961 දී ඔහු කැනඩාවේ ප්රථමික පාසලකට විශාල බෝනික්කෙකු රේගෙන ගොස් දරුවන්ට පෙනෙන්න මේ බෝනිකට අතින් පයින් පහර දෙනවා. මේ ක්රියාව නරබන දරුවන් විවේකය ලද සැනින් විත් බාඳුර කල පරිද්දෙම්ම මේ බෝනික්කට පහර දෙනවා.
මේ ප්රසිද්ද පර්යේෂණයට බොබෝ ධෝල් පරීක්ෂණය කියල කියනවා. මේ ඇසුරින් බාඳුර තර්කකරන දරුවන් නිරීක්ෂණය ඇසුරින් ඉගනගනිමක් කරනවා කියල. ස්කිනේර්ගේ නියයට වැඩියමක් එකතු කරමින් මේ නියාය තුලින් බාඳුර පෙන්වා දෙන්නේ, නිරීක්ෂණයක් වූ පමණින් ඉගැනුමක් සිද්ද නොවන බවත් ඒ සඳහා සුවිශාල මානසික ක්රියාවලියක් පුද්යලයාගේ ප්රජනනය තුල සිදුවිය යුතු බවයි.
මෙහිදී සම්ප්රදායික ඉගැනුම් නියාය හා චර්යවාදී නියාය අතරට මෙකි සමාජ ඉගැනුම් නියාය එකතු කරමින් බාඳුර පෙවදෙන්නේ මෙම මනසිය ක්රියාවලිය යන සිද්දන්තය සම්පුර්ණවනතුරු අනුගත වූ චර්යාව සිදු නොවන බවයි. මෙහිදී විශේෂ කාර්යක් ප්රතිබලත්මක කිරීම මගින් සිදුවන බවද ඔහු පෙන්වා දෙනවා. එය දනාත්මක හෝ රිනාත්මක ලෙසින් වේවා, දඩුවමක් යෙසින් වේවා මෙහි ප්රතිපලයක් ලෙස චර්යාව වෙනස් වන්න හේතුවක් ඇති වන බව බාඳුර පෙන්වා දුන්න.
මෙහිදී මෙම ත්යාගය අබ්යන්තරිකව මෙන්ම බහිරෙන්ද ලබන්න පුළුවන් බව ඔහු විශ්වාශ කළේය. කෙසේඋවද නව චර්යාව සමාජ ගත වීමට අදියර හතරක් පසු කල යුතු බව ඔහු අවදාරණය කළේය. පිළිවලින් ඒවානම් අවදානය,මතකය ප්රතිනිර්මාණය, සහ අභිප්රේරණය.යන සතරයි.
ඉගන ගන්නාවූ සිසුන්ටත් මෙපිලිබඳ උනන්දු වන්නන්ටත් ඒවගේම පෙරපාසල් හා ගුරුවරුන්ටත් එකසේ අදාල මෙම විදෙඔව මුලසිට නරබිමෙන් ඔබට මනා දැනුමක් ලබා ගත හැක.