Перейти к содержимому

ගොඩක් කොල්ලෝ යන්න හීන දකින කොරියාව. Life@Ship

Life@Ship

0:00 / 0:00

ගොඩක් කොල්ලෝ යන්න හීන දකින කොරියාව. Life@Ship

17 820 просмотров · 2 месяца назад
Life@Ship
33,6 тыс. подписчиков
17 820 просмотров · 2 месяца назад
Welcome to another episode of Life@ship ⚓ 🌊🚢 මේ වීඩියෝ එකේ මම share කරන්නේ නැවේ ඉඳන් ආරම්භ වුණු අපේ පොඩි ගමනක්. අපි තුන්දෙනෙක් එකතු වෙලා Korea 🇰🇷 Busan නගරයේ Lotte Department Store එකට ගිහින් මගේ අලුත් DJI Mini 5 Pro Drone එක ගත්ත දවසේ අත්දැකීමයි මේ. නැවෙන් පිටත් වෙලා, Busan city එකේ ගමන් කරලා, drone එක ගත්තාට පස්සේ රෑ කෑමත් කාලා ආපහු ආපු මේ ලස්සන දවස කැමරාවට capture කළා. 📸✨ මේ ගමනේ අපිත් එක්ක ගියේ ලංකාවෙන් Korea ඇවිල්ලා වැඩ කරන යාලුවෝ දෙන්නෙක්. එයාලට Korean language එකත් හොඳට පුළුවන් නිසා අපේ ගමන තවත් ලේසි වුණා. 🇱🇰🤝🇰🇷 Seaman life එකේ මේ වගේ අත්දැකීම්, ship life, travel moments සහ drone views බලන්න Life@ship එක්ක දිගටම එකතු වෙන්න. ⚓🌊 👍 Like කරන්න 💬 Comment එකක් දාන්න 🔔 Subscribe කරලා අපිත් එක්ක journey එකට එකතු වෙන්න Thank you for watching ❤️ follow me in TikTok😇   / lifeship3  ](  / lifeship3  ) Time stamp 00:00 Description of today's video 01:09 Going to Korean immigration from the ship 02:03 From the port of Korea, going to the Lotte Department Shopping Mall in Busan 03:03 Buying a drone at a shopping mall 06:39 Arriving by train from Busan, Korea 09:46 Food in Korea 11:58 End of the video 🎥 Gear I Use ✈️ Aerial Cinematography: • Drone: DJI Mini 5 Pro (Fly More Combo) • Controller: DJI RC 2 Remote Controller 📷 Main Cameras: • Action Cam: DJI Osmo Action 5 Pro + Charging Handle • Smartphone: iPhone 16 Pro Max 🔭 Support & Stabilization: • Gimbal: DJI Osmo Mobile 6 • Selfie Stick: Telesin 1.5m Carbon Fiber Stick 🎙️ Sound & Audio: • Microphones: DJI Mic 2 & Mic Mini Transmitters 💻 Post-Production: • Editing: Acer Aspire 5 Laptop #LifeAtShip #SeamanLife #LifeOfSeafarer #ShipLife #MerchantNavy #SeafarerVlog #KoreaVlog #BusanKorea #SouthKorea #KoreaLife #SriLankanInKorea #SriLankanSeafarer #DJIMini5Pro #DroneVlog #DroneLife #DronePhotography #TravelVlog #OceanLife #SeaLife #VlogSriLanka #LotteDepartmentStore #BusanTravel #KoreanVlog #ShipToShore #SailorLife #MaritimeLife #ExploreKorea #Vlogger #djimini5pro #shipvideosinhala