🚢 නැවේදී අන්බොක්ස් කළා! කොරියාවෙන් ගත්ත Drone එක 🚁 Life@Ship
Life@Ship
0:00 / 0:00
🚢 නැවේදී අන්බොක්ස් කළා! කොරියාවෙන් ගත්ත Drone එක 🚁 Life@Ship
16 428 просмотров · 2 месяца назад
Life@Ship
33,3 тыс. подписчиков
16 428 просмотров · 2 месяца назад
🚢 නැවක ඉන්න ගමන් කොරියාවෙන් ගත්ත DJI Mini 5 Pro Fly More Combo එක Unbox කරමු! 😍
යාලුවනේ, ඔන්න අද මම අරන් ආවේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් හිටපු DJI Mini 5 Pro Drone එකේ Unboxing වීඩියෝ එකක්. මම මේක මිලදී ගත්තේ දකුණු කොරියාවෙන් (South Korea). දැනට මම නැවක (Merchant Navy Ship) වැඩ කරන නිසා, මගේ නැවේ කැබින් එක ඇතුළේ ඉඳන් තමයි මේ සුපිරි ඩ්‍රෝන් එක අන්බොක්ස් කරලා ඔයාලට පෙන්නන්නේ.
ලංකාවේ අපේ අයට මේ වගේ නැවක ජීවිතය (Seaman Life) එක්ක ඩ්‍රෝන් එකක් අන්බොක්ස් කරන එක අලුත්ම අත්දැකීමක් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලගේ අදහස්, ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න!📌
00:00 - Introduction
02:20 - Box Opening
02:30 - What's Inside the Fly More Combo
10:58 - Bringing a drone to Sri Lanka, buying goods from abroad and clearing taxes are all responsibilities.
16:00 - End of the video
🔥 වීඩියෝ එකට Like එකක් දාලා, යාළුවන්ට බලන්න Share කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා එකතු වෙන්න!
follow me in TikTok😇
/ lifeship3 ]( / lifeship3 )
🎥 Gear I Use
✈️ Aerial Cinematography:
• Drone: DJI Mini 5 Pro (Fly More Combo)
• Controller: DJI RC 2 Remote Controller
📷 Main Cameras:
• Action Cam: DJI Osmo Action 5 Pro + Charging Handle
• Smartphone: iPhone 16 Pro Max
🔭 Support & Stabilization:
• Gimbal: DJI Osmo Mobile 6
• Selfie Stick: Telesin 1.5m Carbon Fiber Stick
🎙️ Sound & Audio:
• Microphones: DJI Mic 2 &
Mic Mini Transmitters
💻 Post-Production:
• Editing: Acer Aspire 5 Laptop
#DJIMini5Pro #DroneUnboxing #SinhalaVlog #SeamanLife #MerchantNavy #SriLanka #DJISriLanka #ShipLife #UnboxingSinhala #djimini5pro #djisinhala #djimini5prosinhala #djisinhala #lifeatship #shipvideosinhala #life@ship