Перейти к содержимому

ඉක්මනට හිත නිවාගන්න ඕනේ ! 🔥💖💤 | 2022.03.08 | දම් විමසුම | අකම්පිත

AKAMPITHA

0:00 / 0:00

ඉක්මනට හිත නිවාගන්න ඕනේ ! 🔥💖💤 | 2022.03.08 | දම් විමසුම | අකම්පිත

9 874 просмотра · 4 года назад
AKAMPITHA
26,5 тыс. подписчиков
9 874 просмотра · 4 года назад
ගිනිගෙයින් නික්මෙන්න ! කො නු හාසො කිමානන්‍දො නිච‍්චං පජ‍්ජලිතෙ සති ~ අන්‍ධකාරෙන ඔනද‍්ධා පදීපං න ගවෙස‍්සථ. සතතයෙන් (මේ ලොකසන්නිවාසය රාගාදි එකොළොස් ගින්නෙන්) ඇවිල ගෙණ දිලියෙන කල්හි (තොප හැම දෙනාට) සොම්නසෙක් වත් සතුටෙක් වත් කවරේ ද? (දුඃඛාදි අට තන්හි උපදනා සම්මොහ යැ යි කියන ලද) අවිද්‍යාන්‍ධකාරයෙන් වළඳනා ලද්දා වූ තෙපි (ඒ මොහඳුර නසනු පිණිස මාර්‍ගඵලප්‍රඥා සංඛ්‍යාත) ප්‍රදීපය කුමට නො සොයවු ද? ☸ මූලාශ්‍රය : ධම්ම පදය : https://tipitaka.lk/kn-dhp-11/18-5/pali    • ඉක්මනට හිත නිවාගන්න ඕනේ ! 🔥💖💤 | 2022.03.08...   සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!! ▶️    / akampitha   🌎 https://akampitha.org ☝   / akampitha   ☉ https://akampitha.blogspot.com/ #akampitha #පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~