Перейти к содержимому

Watalappan Recipe 🍮 ස්වයං රැකියාවකට |Mal Easy Cooking 💰 Business

ML Food Kingdom

0:00 / 0:00

Watalappan Recipe 🍮 ස්වයං රැකියාවකට |Mal Easy Cooking 💰 Business

5 823 просмотра · 4 месяца назад
ML Food Kingdom
1,56 тыс. подписчиков
5 823 просмотра · 4 месяца назад
🍮✨ Welcome to Mal Easy Cooking ✨🍮 අද අපි හදන්නේ ගෙදරදිම ඉතා රසවත් 😍 වටලප්පන් 500g ක හරිම Recipe එක! මෙම වීඩියෝ එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් 👇 ✅ Perfect texture එක ලබාගන්න හැටි ✅ Jaggery balance & coconut milk secrets ✅ Steaming tips & cooking tricks ✅ Business එකකට suitable quality එකක් හදන විදිහ ✅ Beginners ලටත් easy method එකක් 🍮 “ස්වයං රැකියාවකට” වටලප්පන් හදන්න හිතන අයට මේ video එක ගොඩක් වැදගත්! 📌 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients) 🥚 බිත්තර – 5 🍯 හකුරු – 250g 🥥 පොල් කිරි – පීරිසි කෝප්ප 1 🌿 වැනිලා – ස්වල්පයක් ✨ එනසාල් – ස්වල්පයක් 🤎 කුරුදු – ස්වල්පයක් 🌰 සාදික්කා – ස්වල්පයක් 🧂 ලුණු කුඩු – රස අනුව 🥜 කජු 🍇 මුද්දරස්පලම් 📌 Ingredients, secret tips සහ professional method එක step by step පැහැදිලි කරලා තියෙනවා. ඔයාත් try කරලා comment එකක් දාන්න ❤️ 👍 Like | 💬 Comment | 🔔 Subscribe More tasty recipes coming soon on Mal Easy Cooking #වටලප්පන් #Watalappan #MalEasyCooking #SriLankanDessert #EasyCooking #HomemadeDessert #SinhalaRecipe #CookingChannel #DessertRecipe #srilankanfood    / @mali24234