පූනාගල මකල්දෙනිය පතනෙන් නිදන්ගොඩ ඇල්ලට | Poonagala Maclaldeniya pathana | Galapita Yaya waterfall
Nadeesh Vlogs
0:00 / 0:00
පූනාගල මකල්දෙනිය පතනෙන් නිදන්ගොඩ ඇල්ලට | Poonagala Maclaldeniya pathana | Galapita Yaya waterfall
554 просмотра · 3 года назад
Nadeesh Vlogs
5,23 тыс. подписчиков
554 просмотра · 3 года назад
පූනාගල මකල්දෙනිය පතනෙන් නිදන්ගොඩ ඇල්ලට | Night camping at Poonagala maclaldeniya pathana |Galapita Yaya waterfall
ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් භාගයකුයි පළාත් 5ක් එකට බලන්න පුළුවන් සුපිරි තැන. පුනාගල වතුයාය කියන්නේ ලංකාවේ තියෙන තවත් සුන්දරම වතුයායක් . ඌව ද්‍රෝනියේ පිහිට් මේ වතුයායේ ඇති පිල්කින්ටන් සහ මීලේනියම් කියන පොයින් දෙකට ලංකාවේ පලාත් පහක් දැක බලාගන්න පුළුවන් . ඒ වගේම ලංකාවේ මුහුදු තිරයෙන් හරියටම දෙකෙන් පංගුවක් බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ . ඌවටම ආවේනික පතන් භුමී වලින්ද පරිපුර්ණ මේ පුනාගල වතුයාය සංචාරකයෙක් විදියට සංචාරය කරන්නම ඕන තැනක් .
මාර්ග විස්තරය - යන්න පුළුවන් පැති කිහිපයක්ම තියෙනවා එකක් කොළඔ ඉදන් යනවානම් බලංගොඩින් බෙරගලට ඇවිත් එතනින් කොස්ලන්දට එන්නඖන කොස්ලන්දෙන් බන්ඩාරවෙළ පාරේ කි.මි. 10 විතර එන විට පුනාගල වත්තේ උඩහේන ඩ්විෂන් එකට යන තුංමන් හන්දිය හමුවෙනවා එතනින් උඩහේන ඩිවිෂන් එකට යන පාරේ කි.මී 3ක් විතර යන්න තියෙනවා උඩම තියෙන මීලේනියම් පොයින්ට් එකට.
මිලේනියම් විව් පොයින්ට් එකට පහලින් පෙනෙන්නේ මකල්දෙනිය පතනයි. මකල් දෙනිය පතනටද කොල්සන්ද පූනගල පාරේ මද දුරක් ගිය විට පූනාගල පැත්තට හා උඩ දියලුමට යන මාර්ගය බෙදෙන තුන් මන් හන්දියෙන් උඩ දියලුම මාර්ගයේ යෑමෙන් මකල්දෙනිය ගම හරහා මකල්දෙනිය පතනය යාමට හැක
යතුරු පැදි. 4 Weel වාහනයකට නම් උඩටම යන්න පුලුවන් අනිත් වාහන වලට සෑහෙන දුරක් ගමන් කල හැක. පයින් ගමන් කරන අයෙකුට ආපසු යාමේදී කන්දෙ අනිත් පැත්තෙන් බැස්සොත් සෑහෙන පහසුවක් වේවි.
මකල්දෙනිය පතනය යන් මාර්ගය අවට කුඩා ජල දාරාවන් ඇති නිසා ජලය පිලිබද ලොකු ගැටලුවක්ද නැත
සැලැකිලිමත්වන්න - 01 පරිසරය ආරක්ෂා කරන්න , ගෙනියන හැම දෙයක්ම ආපසු රැගෙන එන්න,තමන්ගේ ආරක්ෂාව ගැන හැම විටම වගබලා ගන්න , ඉහල වල්අලි සිටිමට පුළුවන් ඒ ගැන අවදානයෙන් යන්න.
******************************************************************
Don't Forget to Fallow us and Subscribe.
You Tube: / nadeeshvlogs
Facebook page: / nadeesh-vlog. .
Facebook: / nadeesha.ath. .
Instagrame: / nadeeshaath. .
Mobile: 0715803789
*****************************************************************
Gear We Use,
Gopro Hero 10 Black camera
Dji mavic Mini Drone
Iphone Xs Max
Video Editing Software,
Adobe Premire Pro cc -2020