Перейти к содержимому

PickMe එකෙන් සැබෑ දුරට ගෙවන්නේ නැද්ද 😳

Tire Tracks SL

0:00 / 0:00

PickMe එකෙන් සැබෑ දුරට ගෙවන්නේ නැද්ද 😳

2 405 просмотров · 5 дней назад
Tire Tracks SL
7,85 тыс. подписчиков
2 405 просмотров · 5 дней назад
හුඟක් රියදුරන් කියන දෙයක් තමයි, හයර් එකක් ගියාම ඇත්තටම ගමන් කරන කිලෝමීටර් ගාණට PickMe එකෙන් ගෙවන්නේ නැහැ, ඊට වඩා අඩු දුරකට තමයි ගෙවන්නේ කියලා. 🚗 ඉතින් මේ කතාව ඇත්තද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලලා බැලුවා. අපි කරපු පරීක්ෂාවේදී නම් ඇත්තටම ලොකු වෙනසක් අපිට දකින්න ලැබුණේ නැහැ. හැබැයි මේක පළාතෙන් පළාතට, වාහනයෙන් වාහනයට හෝ වෙනත් හේතුවක් නිසා වෙනස් වෙනවද කියලා අපිට තහවුරු කරලා කියන්න බැහැ. ඒ නිසා මේ ගැන ඔයාගේ අත්දැකීමත් අපි එක්ක බෙදාගන්න. 👇 ඔයාට ලැබුණු හයර් එකේ ඇත්තටම ගිය දුර සහ PickMe එකෙන් ගෙවපු දුර අතර වෙනසක් තිබුණද? Comment එකකින් කියන්න. ❤️ #srilanka #travel #travelvlog #taxi #traveling #transport #tourism #pickme #uber #uberdriver #taxi #taxilife