Перейти к содержимому

බදුල්ලේ තහනම් හරිත පාරාදීසයක ගෙවුනු රැයක් / Queena Mountain / Badulla

Soul Seeker

0:00 / 0:00

බදුල්ලේ තහනම් හරිත පාරාදීසයක ගෙවුනු රැයක් / Queena Mountain / Badulla

130 просмотров · 4 мес. назад
Soul Seeker
979 подписчиков
130 просмотров · 4 мес. назад
ආයුබෝවන් ඉතින් මේ පාර අපේ ගමනාන්තය උනේ බදුල්ලේ තියන තවත් සුන්දර හරිත පුරවරයක්.ඉතින් මේ ගමන අපි ගියේ මීට අව්රුද්ද්කට කලින් ඒ දවස් වල මේ කන්ද ගැන කව්රුත් වැඩිය දැනගන හිටියේ නැහැ. ඒනිසා ඒ දවස් වල තිබුනේ වෙනම ලස්සනක්. ලගදි සිදු වී ඇති පරිසර විනාශය සලකා වතු අධිකාරිය මේ කන්ද තහනම් කිරීමට පවා කටයුතු කලා. දැන් නම් යන්න දෙනව කියල තමයි කිව්වෙ.නමුත් හොදට හොයල බලල යන්න අමතක කරන්න එපා.මේ ලස්සන බලල පිය සටහන් පමනක් තියල එන්නත් අමතක කරන්න එපා බලන්න ඔයාල යනකොටත් මේ කන්ද මේ විදිහට තිබ්බද කියලා ?