Adobe Premiere Pro | Basic to advanced | Sinhala
master․lk
0:00 / 0:00
Adobe Premiere Pro | Basic to advanced | Sinhala
1 844 просмотра · 10 мес. назад
master․lk
29,7 тыс. подписчиков
1 844 просмотра · 10 мес. назад
▪️වීඩියෝ නිර්මාණකරණය සඳහා Adobe Premiere Pro
▪️නවතම පාඨමාලා ආරම්භය - 2025 නොවැම්බර් | අඟහරුවාදා
▪️ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.
▪️භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව, Premiere Pro පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරා ආදායමක් උපයන්න.
▪️පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
▪️රජයේ ලියාපදිංචි ආයතනයකි.
▪️Basic to advanced ප්‍රායෝගික භාවිතයන්ද සමඟ සරලව සහ විධිමත්ව ආවරණය කෙරේ.
--------------------------------------------
▪️සම්මන්ත්‍රණය පවත්වන,
• දිනය - 2025 නොවැම්බර් 18 අඟහරුවාදා
• වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30
▪️Zoom මඟින් පවත්වන මෙම සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමෙන් පසු පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක.
--------------------------------------------
▪️පාඨමාලාව ආරම්භ වන,
• දිනය - 2025 නොවැම්බර් 25 අඟහරුවාදා
• වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30
▪️ආරම්භක දිනයේ සිට සෑම අඟහරුවාදාවකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා, මාස 02ක කාලයක් Zoom මඟින් පාඨමාලාව පැවැත්වේ.
--------------------------------------------
▪️සියලු සටහන් ඇතුලත් Printed "Study pack" එක නොමිලයේම නිවසටම Courier මඟින් ලබා දෙන අතර Software pack, Assets ඇතුළුව පාඨමාලාවට අදාල සියලු Lecture materials ලබා දේ.
▪️50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමඟින් රු.7000/-කට පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.
▪️සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරියෙකු මෙන්ම වසර ගණනාවක වෘත්තීමය පලපුරුද්ද සහිත පාඨමාලා දේශකයෙකු වන, Tharanga Fernando (B.Sc.Mgt.Special University of Sri Jayewardenepura | Tutor & Content creator)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
▪️ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට හා වැඩි විස්තර සඳහා 070 705 3535 අංකයට ඇමතුමක් ලබා දීම මඟින් හෝ http://chat.master.lk link එක මගින් WhatsApp හරහා සම්බන්ධ විය හැක.
▪️පහත Link එක මඟින් ඔබට WhatsApp community එකට සම්බන්ධ විය හැක. ඒ හරහා පාඨමාලාව පිළිබඳව ඉදිරි දැනුවත් කිරීම් සිදු කෙරේ.
https://chat.whatsapp.com/HH68sKTkM0r...