Перейти к содержимому

2025 කොරියන් සිලබස් එක සහ ඉදිරි වැඩ කටයුතු - Randil Rajapaksha - Randyll Overseas Korean

Randyll Overseas Korean

0:00 / 0:00

2025 කොරියන් සිලබස් එක සහ ඉදිරි වැඩ කටයුතු - Randil Rajapaksha - Randyll Overseas Korean

25 418 просмотров · 1 год назад
Randyll Overseas Korean
73,9 тыс. подписчиков
25 418 просмотров · 1 год назад
නව විෂය නිර්දේශයට අදාළ පෙළපොත් දෙකේ PDF ලබා ගැනීමට - https://epstopik.hrdkorea.or.kr/epsto... 2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය. 074-032-6494 / 076-069-6714 2025 නව විෂය නිර්දේශයේ 2025 නව කොරියානු භාෂා පාඨමාළාව ආරම්භය නව නිර්දේශයට අදාළ පාඩම් 60 සජීවීව ආවරණය (මාස 5යි) වචන පාඩම් කරවීම සහ පැවරුම් කරවීම ශිෂ්‍ය උපදේශණ කමිටුවක් හරහා ශිෂ්‍යාට අධ්‍යාපනික ලෙස මෙන්ම මානසික වශයෙන්ද උදව් කිරීම පැරණි නිර්දේශයට අදාළ පාඩම් සියල්ලම නොමිලයේ රෙකෝඩින් ලෙස ලබා දීම ප්‍රශ්ණ පත්‍ර 150ක් CBT ක්‍රමයට පුහුණු කරවීම සහ සාකච්ඡාව නව නිර්දේශයට අදාළ පෙළපොත් දෙක ලංකාවේ අඩුම මුද්‍රණ ගාස්තු යටතේ ලබා දීම (එමඟින් ලාබ නොලබයි) 2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය. 074-032-6494 / 076-069-6714 ලියාපදිංචි වීමේදී රු. 9,000 ක මුදලක් ගෙවිය යුතු වන අතර සම්බන්ධ වී සති 4ක් ඇතුළත රු. 6,000ක ඉතිරි ගෙවීම සම්පූර්ණ කළ යුතුයි. (සම්පූර්ණ වැඩසටහනටම - රු. 15,000 යි) පෙළපොත් දෙක මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නම් මුද්‍රණ ගාස්තු රු. 1560ක් වෙනමම ගෙවිය යුතුය. මෙහෙයවීම - කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී රන්දිල් රාජපක්ෂ Bsc. පොලිස් පරිපාලනය, Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව. කොරියන් භාෂා උසස් ඩිප්ලෝමාව, Silla විශ්ව විද්‍යාලය,දකුණු කොරියාව. ඔබ ප්‍රමාද නෑ !!! ❤