ගලගෙදර "දුරුතු කවි විසිතුර" - 1 කොටස | 2023.01.28
Sriya Hindurangala
0:00 / 0:00
ගලගෙදර "දුරුතු කවි විසිතුර" - 1 කොටස | 2023.01.28
50 447 просмотров · 3 года назад
Sriya Hindurangala
18,3 тыс. подписчиков
50 447 просмотров · 3 года назад
පාදුක්ක, ගලගෙදර, සමගි වැඩිහිටි සංවිධානය මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද "දුරුතු කවි විසිතුර කවි සැඳෑව - 2023" ජනවාරි 28 වන දින ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථ ශාලාවේ දී දී පැවැත්විණි. ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මුලසුන මෙහෙයවූ අතර මාකඳුරේ අමරසිංහ, රත්න මුත්තෙට්ටුපොළ, කුඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටන්ගල, තුෂාර හෙට්ටිආරච්චි, මැණිකේ සේනානායක, පැල්පිට සරත්චන්ද්‍ර, නෙත්මි යාපා ලියනගේ, කෞෂි මද්දුමබණ්ඩාර, සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ මේ සදහා සහභාගි වූහ.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi