Перейти к содержимому

Pura Poya Handata | පුර පෝය හඳට | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice

හදවත Karaoke & Instrumentals (Hadawatha)

0:00 / 0:00

Pura Poya Handata | පුර පෝය හඳට | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice

3 065 просмотров · 2 месяца назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
6,94 тыс. подписчиков
3 065 просмотров · 2 месяца назад
පුර පෝය හඳට | Pura Poya Handata by සුනිල් එදිරිසිංහ / Sunil Edirisinghe | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera Pura Poya Handata Acoustic Sinhala Karaoke Recent Uploads    • Mada Seetha Nala Rella  | මඳ සීත නල රැල්ල ...      • Sal Mal Wal | සල් මල් වැල් ඔන්චිලි බන්දා |...      • Thawa Dawasak Hamuwee Imu | තව දවසක් හමු ව...      • Suwanda Mal Renu Pisa Ena | සුවඳ මල්  | Si...      • Pata Podak Thilakala |Acoustic Karaoke | ප...   New karaoke videos everyday 🎶👉 🎤 Sing along with this high quality Sinhala karaoke track. Song: Pura Poya Handata Type: Karaoke / Instrumental Subscribe for more Sinhala Karaoke & Instrumental songs. #karaoke #sinhalakaraoke #instrumental #singalong හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧 සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක. Feel the music without words. Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️ හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️ Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්. Feel the music without words. #SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් මුතු මාල පොටක් ගෙලේ බඳින දා සිත කෝල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනිද මන්දා පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් රන් තොරණ බැඳී මග සරසන දා හද රබන් සුරල් හඬින් වැයෙන දා නෑ හිත මිතුරන් සිනා පුරන දා හිත ආදරයක බැඳුනිද මන්දා පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන් ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වළාවෙි ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්