Mal Mal Vile Acoustic Karaoke | මල් මල් විලේ | Sinhala Karaoke | Without Voice
හදවත Karaoke & Instrumentals (Hadawatha)
0:00 / 0:00
Mal Mal Vile Acoustic Karaoke | මල් මල් විලේ | Sinhala Karaoke | Without Voice
4 241 просмотр · 3 месяца назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
6,92 тыс. подписчиков
4 241 просмотр · 3 месяца назад
මල් මල් විලේ | Mal Mal Vile by චන්ද්‍රසේන හෙට්ටිආරච්චි / Chandrasena Hettiarachchi | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera
Mal Mal Vile Acoustic Sinhala Karaoke
Recent Uploads
• Mala Girawiye Acoustic Karaoke | මාල ගිරවි...
• Neka Uyan Wathu Medin Acoustic Karaoke | න...
• Sanda Kaluwara Acoustic Karaoke | සැඳෑ කළු...
• Kurutu Ge Gee Pothe Acoustic Karaoke | කුර...
• Rukada Madu Yaga Pole Acoustic Karaoke | ර...
• Sihina Nelum Mal Acoustic Karaoke | සිහින ...
New karaoke videos everyday 🎶👉
🎤 Sing along with this high quality Sinhala karaoke track.
Song: Mal Mal Vile
Type: Karaoke / Instrumental
Subscribe for more Sinhala Karaoke & Instrumental songs.
#karaoke #sinhalakaraoke #instrumental #singalong
හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧
සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක.
Feel the music without words.
Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️
හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️
Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්.
Feel the music without words.
#SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental
මල් මල් විලේ... රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා ආදරේ...
සුසුමක් වුණේ.. ඇයි... අපගේ සෙනේ..
කඳුළක් වුණා.. ඔබ මගෙ ජීවිතේ...
මල් මල් විලේ... රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා ආදරේ...
සඳ තාරකා... මල් පිපෙනා රැයේ...
රිදවුම් ගෙනේ සිත... රෑ තුන් යමේ...
හද සෝ සුසුම් වැල්... ඔබ හට ඉතිං...
මතු දා ගෙනේ..වා.. සැනසුම් පවන්....
මල් මල් විලේ... රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා ආදරේ...
නොපැතූ ලෙසේ... මා... නොසිතූ.. ලෙසේ...
මා හැර ගියා.. නම්.. ඔබ මේ ලෙසේ...
මගෙ මේ සුසුම්... වැල් ඔබ හට ඉතිං...
මතු දා ගෙනේ..වා... සැනසුම් පවන්...
මල් මල් විලේ... රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා ආදරේ...
සුසුමක් වුණේ.. ඇයි... අපගේ සෙනේ..
කඳුළක් වුණා.. ඔබ මගෙ ජීවිතේ...
මල් මල් විලේ... රොන් සොයා.. ඇයි ගියේ..
ඇයි මේ තරම්.. වේදනා ආදරේ...