" කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි " Rajini Teledrama
Anoma Wijayawardane
0:00 / 0:00
" කිරි අම්මාවරුන්ගේ දානය - සෙත් කවි " Rajini Teledrama
252 879 просмотров · 4 г. назад
Anoma Wijayawardane
3,34 тыс. подписчиков
252 879 просмотров · 4 г. назад
ගායනය - චමෝදි හෙට්ටිආරච්චි
/ chamo.hettiarachchi.5
සංගීතය - තිලිණ තාරක
/ thilinatharakaofficial
වීඩියෝ සංස්කරණය - නදීකා ප්රේමරත්න
https://www.facebook.com/profile.php?...
කිරි අම්මාවරුන්ගේ දානයක් නිවැරදිව පැවැත්වීම සඳහා දැනගත යුතු සියලුම කාරණා
https://divaina.lk/%e0%b6%9a%e0%b7%92...
පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ
දානෙට සත් දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමග වඩින්නේ
කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ
පළමුව මංසල කවුද සිටින්නේ
නාග දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
දෙවනුව මංසල කවුද සිටින්නේ
සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
තෙවනුව මංසල කවුද සිටින්නේ
දැඩිමුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සිව්වනු මංසල කවුද සිටින්නේ
විෂ්ණු දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
පස්වන මංසල කවුද සිටින්නේ
කඳ කුමරුන් සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සයවන මංසල කවුද සිටින්නේ
ගම්භාර දෙවි සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
සත්වන මංසල කවුද සිටින්නේ
සත් පත්තිනි දෙවිඳු සහ පිරිස සිටින්නේ
කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ
ගෙතුළට එන්නට අවසර දෙන්නේ
පුදා මෙරඟ සරසන මල් මාලා
සදා සුවඳ කිරි කැවිලි ද දාලා
නඳා අවට බබළන රැස් මාලා
සදා දිනිඳු ලෙස තෙද බල පාලා
පරසිඳු පත්තිනි හට කළ පිනිපා
කරමින් දින දින පිරිපත දුරපා
හැර ගල් මුල් වැහි හිරු රැස් දුරපා
අරමුණු කළ බිම නමදින් තෙදපා ...... Stay Connected & Subscribe To Keep In Touch
Follow Anoma Wijayawardane on Social Media;
Facebook: https://www.facebook.com/profile.php?...
Instagram: / anoma_wijayawardan