ඉක්මනින් බඩ බස්සගන්න කාල කොච්චර වෙලාවකින් නිදාගත්තොත් හොඳද?
Nurse Hesh
0:00 / 0:00
ඉක්මනින් බඩ බස්සගන්න කාල කොච්චර වෙලාවකින් නිදාගත්තොත් හොඳද?
5 036 просмотров · 9 дней назад
Nurse Hesh
373 тыс. подписчиков
5 036 просмотров · 9 дней назад
රාත්‍රී ආහාරයෙන් පස්සේ නිදාගන්න හොඳම වේලාව සහ ක්‍රමය හරියටම දැනගෙන ඉක්මනින් බඩ අඩු කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් සලකා බලමු. ආහාර ජීර්ණය නිසි ලෙස සිදුකර ගනිමින්, බඩ තැන්පත් වන තෙල් දහනය සක්‍රිය කර ගැනීමට රාත්‍රියට කළ යුතු වෙනස්කම් කිහිපයක් මෙහිදී විද්‍යාත්මකව පැහැදිලි කෙරේ.
ඔබත් බඩ අඩු කර ගැනීමට උත්සාහ කරන කෙනෙක් නම්, නින්ද සහ ආහාර අතර තියෙන සම්බන්ධය දැන ගැනීම ඉතා වැදගත්!
වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේ:
1. රාත්‍රී ආහාරයෙන් පසු නිදාගැනීමට සුදුසුම කාල පරතරය
2. රාත්‍රී කාලයේදී ශරීරයේ Fatty Acid Burn වන ආකාරය
3. බඩේ තෙල් ඉක්මනින් අඩු කරගැනීමට රාත්‍රියට කළ යුතු දේවල්
4. නිවැරදි නින්ද මගින් බර අඩු කරගන්නා ආකාරය
#WeightLossSinhala #BellyFatLoss #HealthySleep #NurseHesh #SinhalaHealthTips #FatBurn #SriLankaHealth #weightlosstips #fatburn #fatburningsecrets #sleep #sleepbetter #foodandsleep #sleepwithfood #fatloss #fatlossfast #weightloss #weightlosstips @NurseHesh