Перейти к содержимому

මේ විදියට Fast එක Break කලොත් ඉක්මනට බඩ බස්සගන්න පුළුවන්

Nurse Hesh

0:00 / 0:00

මේ විදියට Fast එක Break කලොත් ඉක්මනට බඩ බස්සගන්න පුළුවන්

4 568 просмотров · 8 дней назад
Nurse Hesh
373 тыс. подписчиков
4 568 просмотров · 8 дней назад
ෆාස්ටින් (Fasting) කරන එක හෝ දීර්ඝ වේලාවකට පස්සේ කෑම ගන්න එක හරියට නොකළොත් බඩේ දැවිල්ල, ගෑස්ට්‍රයිටිස් (Gastritis) වගේ ලොකු අමාරුකම් එන්න පුළුවන්. මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ෆාස්ටින් එකක් නිවැරදිව බ්‍රේක් කරන්නේ (Break Fast) කොහොමද, ඒ සඳහා ගන්න හොඳම ආහාර මොනවාද, සහ ආමාශයට හානියක් නොවී සෞඛ්‍ය සම්පන්නව ආහාර වේල ආරම්භ කරන්නේ කොහොමද යන්නයි. වීඩියෝවෙන් ඔබ දැනගන්නා දේ: 1. දීර්ඝ වේලාවකට පසු ප්‍රථමයෙන්ම ගත යුතු සහ නොගත යුතු ආහාර 2. ගෑස්ට්‍රයිටිස් සහ බඩේ දැවිල්ල වළක්වා ගනිමින් බ්‍රේක්ෆාස්ට් ගන්නා හැටි #IntermittentFasting #HowToBreakAFast #keto #ketodiet #GastritisTips #HealthyBreakfast #SinhalaHealthTips #NurseHesh #GutHealth #HealthEducation #DietTips #GastritisSinhala ‪@NurseHesh‬