Seegiriye Apsarawo ( සීගිරියේ අප්සරාවො ) | Madhawa Indikatiya | Hitma Music Official Lyrics Video
Hitma Music и ещё 2
0:00 / 0:00
Seegiriye Apsarawo ( සීගිරියේ අප්සරාවො ) | Madhawa Indikatiya | Hitma Music Official Lyrics Video
23 895 просмотров · 2 мес. назад
Hitma Music и ещё 2
23 895 просмотров · 2 мес. назад
Seegiriye Apsarawo ( සීගිරියේ අප්සරාවො ) | Madhawa Indikatiya | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music - / seegiriye-apsarawo
Spotify - https://open.spotify.com/track/2J33T2...
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - Madhawa Indikatiya
♪ Music - Jayasiri Amarasekara
♪ Lyrics - Lalith Wasantha
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: / hitmamusic
▶ Follow Us On TikTok: / hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775
♪ Song Lyrics:
සීගිරියේ අප්සරවෝ දුටුවම
මට දුක හිතෙනවා අවිහින්සක මා ගැන
ඔබ සීගිරි අප්සරාවියකි ලස්සන
මතකද මම කීවා හැඩ බල බල..
පෙම් හසුනක අවසන් පද පේලිය
සීගිරි ගීයක් මෙන් හරි ලස්සන
සුන්දර හීනයේ ගින්දර අව්ලන
ඔය සෙනෙහස චපල උනේ කොහොමද..
සීගිරියේ අප්සරවෝ දුටුවම
මට දුක හිතෙනවා අවිහින්සක මා ගැන
ඔබ සීගිරි අප්සරාවියකි ලස්සන
මතකද මම කීවා හැඩ බල බල..
නෙතු පියවිලි අතරෙ වැහි වස්සන
කදුලැලි මුවමත හසරැලි පිරුනද
සත්තකින්ම පෙම් කෙරුවේ ඔබමද
මතකය දුක හා තනියම මම අද
සීගිරියේ අප්සරවෝ දුටුවම
මට දුක හිතෙනවා අවිහින්සක මා ගැන
ඔබ සීගිරි අප්සරාවියකි ලස්සන
මතකද මම කීවා හැඩ බල බල..
Enjoy and stay connected with us!
#seegiriyeapsarawo #sigiriyeapsarawo #seegiriyeapsarawodutuwama #madhawaindikatiya #madhawa #seegiriyeapsarawomadhawaindikatiya #srilanka #madhawaindikatiyaseegiriyeapsarawo #madhawaindikatiyasongs #madhawasongs #madhawaindikatiyanonstop #madhawaindikatiyajukebox #mmusic #hitmamusic #song #sinhalasong #sinhalavideosongs #officialmusicvideo #officiallyrics #sindulanka #officiallyricsvideo #trendingsong #sinhala #tiktoktrending #tiktok #newrelease #srilanka #karaokebar #newrelease #seegiriyeapsarawocover #mstudiolk #sindulanka #sithuumusic #newmusic #newsong
@hitmamusiclk
⭕ Time Chapters -
⏱ 00:00 Music
⏱ 00:25 Seegiriye Apsarawo සීගිරියේ අප්සරවෝ
⏱ 01:09 Pem Hasunaka පෙම් හසුනක
⏱ 02:16 Nethu Piyawili නෙතු පියවිලි
sigiriye apsarawo,seegiriye apsarawo,seegiriye apsarawo dutuwama,සීගිරියේ අප්සරාවො,සීගිරියේ අප්සරාවො දුටුවම,seegiriye apsarawo madhawa indikatiya,madhawa indikatiya seegiriye apsarawo,seegiriye apsarawo song lyrics,seegiriye apsarawo song karaoke,seegiriye apsarawo song covers,madhawa indikatiya songs,මාධව ඉදිකැටිය,madhawa indikatiya medley,madhawa indikatiya mashup,madhawa indikatiya karaoke,madhawa indikatiya live,aluth sinhala sindu,manoparakata sindu,songs