Перейти к содержимому

පොසොන් දන්සැල්🍦🥣..පන්සලෙත් එයාගෙ කෝලම්| යන්න හිතපු තැනට නෙවෙයි යන්න උනේ 😓

Pinky Moments

0:00 / 0:00

පොසොන් දන්සැල්🍦🥣..පන්සලෙත් එයාගෙ කෝලම්| යන්න හිතපු තැනට නෙවෙයි යන්න උනේ 😓

60 просмотров · 2 месяца назад
Pinky Moments
236 подписчиков
60 просмотров · 2 месяца назад
ආයුබෝවන් !🙏😊 Pinky moments channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා 🌸🩷 පොසොන් පොහොයට අපි පන්සල් ගියා.🤍✨️🌕 පොහොයට පස්සේ දවසේ තමයි පන්සල් ගියේ 🤍 යන්න හිතපු පන්සලට නෙවෙයි අන්තිමට ගියේ. 🥰 ඒ කොහොම උනත් අපේ ජීවිතේ තවත් ලස්සන දවසක්.❤️✨️ ලස්සන පාරකින් ගියපු ලස්සන ගමනක් 🌿🍃 අපි දන්සැල් වැන්දා ලස්සන තොරණ් කූඩු බැලුවා 🍦🍵 එන්න අපිත් එක්ක මේ ලස්සන vlog එකට එකතු වෙන්න. ❤️🥰 මේ වගේ Lifestyle Vlogs, Daily Vlogs, Travel Vlogs බලන්න කැමතිනම් ඔයත් අපිව Subscribe කරන්න. 🔔 👍 Video එකට Like කරන්න. 💬 Comment එකකින් ඔබේ අදහස බෙදාගන්න. 📤 යාළුවන් සමඟ Share කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏🤍 #PosonPoya #PosonVlog #Poson2026 #TempleVisit #TempleVlog #DailyVlog #LifestyleVlog #SinhalaVlog #SriLanka #TravelSriLanka #ExploreSriLanka #Pansal #VlogLife #TravelVlogger #NatureLover #SinhalaYouTube #SLVlogger #DailyLife #WeekendVlog #bellanvilapansala #bellanvilatrmple #lifestylevlog #dayinmylife #dailyvlogs #momlife #පොසොන් #බැතිගී #පන්සල් #බෙල්ලන්විලරජමහාවිහාරය #බෙල්ලන්විලපන්සල