Перейти к содержимому

අපේ මල්ලී කැලේදී අතුරුදහන් වුණා! 😱 | Missing Hiker Horror Full Gameplay

LionX Gaming Lk

0:00 / 0:00

අපේ මල්ලී කැලේදී අතුරුදහන් වුණා! 😱 | Missing Hiker Horror Full Gameplay

5 просмотров · 4 недели назад
LionX Gaming Lk
53 подписчика
5 просмотров · 4 недели назад
මචංලා, අද අපි සෙල්ලම් කරන්නේ පට්ටම බියජනක සහ අභිරහස් ඉන්ඩි හෝරර් ගේම් එකක් වන Missing Hiker. ගේම් එකේ කතාව (Story): මේකේ කතාව පටන් ගන්නේ අපේ මල්ලි (Ethan) කැලේ හයිකින් (hiking) ගිහින් අතුරුදහන් වීමත් එක්කයි. 🌲🥶 කාලගුණයත් හරිම දරුණුයි, දැඩි සීතලක් එක්ක වටපිටාවම කළුවරයි. කාලය ගෙවී යද්දී මල්ලිව ඉක්මනින් හොයාගත්තේ නැත්නම් ඔහුට ජීවිතක්ෂයට පත්වෙන්න වුණත් සිදුවෙන්න පුළුවන්. මේ බිහිසුණු අඳුරු කැලය මැද අපි කොහොමද මල්ලිව බේරගන්නේ කියලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලාම දැනගන්නකො! Today we dived into the terrifying search for our missing brother in the freezing woods. වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා, කතාව ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් මේ වගේ පට්ට ගේම්ස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් එකම ජොයින් වෙන්න! 👇 Channel: MD Dominion Gaming Game: Missing Hiker #MissingHiker #SinhalaGaming #HorrorGame #SriLankanGamers #ScaryGames #Gameplay #MDDominionGaming