Biodiesel | ලංකාවට Biodiesel ගැලපෙනවාද ? | පැනනගින ගැටලු සහ ප්රායෝගික විසදුම් | Madujith Sagara
Madujith Sagara
0:00 / 0:00
Biodiesel | ලංකාවට Biodiesel ගැලපෙනවාද ? | පැනනගින ගැටලු සහ ප්රායෝගික විසදුම් | Madujith Sagara
576 просмотров · 4 г. назад
Madujith Sagara
95,5 тыс. подписчиков
576 просмотров · 4 г. назад
Biodiesel | ලංකාවට Biodiesel ගැලපෙනවාද ? | පැනනගින ගැටලු සහ ප්රායෝගික විසදුම් | Review with Madujith | E63
• Biodiesel | ලංකාවට Biodiesel ගැලපෙනවාද ? |...
මේ video එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ලංකාවේ දිගින් දිගටම කතා බහට ලක්වෙන කාලීන මාතෘකාවක් වෙලා තියෙන biodiesel සම්බන්ධවයි.
මෙතනදී මම බලාපොරොත්තු වෙනවා ලංකාව තුළ biodiesel කියන දේ කුඩා පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් නිපදවීම කොතරම් ප්රායෝගිකද කියලා කතා කරන්න.
එතනදි මම ඔයාට පෙන්නල දෙනවා සාම්ප්රදායික ක්රම මගින්; ordinary methods මගින් biodiesel නිපදවනකොට ඕනෑම රටකට මුහුණ දෙන්නට සිදුවන ඉතාමත්ම අහිතකර තත්වයන් හතරක්.
හැබැයි එතනදි මම ඔයාට biodiesel වල තියෙන සෘණාත්මක පැත්ත negative පැත්ත පෙන්නනවා වගේම biodesal යොදාගෙන රටක ඉන්ධන ඉල්ලුමට යම්තාක් දුරකට හෝ පිළියම් යොදන්න හිතනවනම් ඒ සදහා පාවිච්චි කරන්න පුළුවන් ප්රායෝගික ක්රමවේද සහ අර පෙන්වපු ගැටලු වලට විසදුමුත් මම ඔයත් එක්ක අද වීඩියෝ එකේදි කතා කරනවා.
මේ හැම දෙයක්ම මම කියන්නේ scientific data වලට අනුකූලවයි. ඒ නිසා මේ ගැන research කරන කෙනෙක් මේ වීඩියෝව බලනවනම් ඔයාට ගොඩක් වැදගත් වන reputed research resources ගණනාවක්ම පෙන්නන්නත් මම බලාපොරොත්තු වෙනවා.
එහෙනම් එකතු වෙන්න අපි මේ biodiesel ගැන තියෙන අපැහැදිලි චිත්රය පුළුවන් තරම් දුරකට පැහැදිලි කරගමු.
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar
#biodiesel #biofuel #biodieselsrilanka #alternativeenergy #cruseoil