බෑ කිව්වම තරහ වෙන අයට ඔබව ඕනේ ඇයි? | Kamal Deshapriya | Dil Unscripted | Episode 73
Dil Unscripted
0:00 / 0:00
බෑ කිව්වම තරහ වෙන අයට ඔබව ඕනේ ඇයි? | Kamal Deshapriya | Dil Unscripted | Episode 73
2 976 просмотров · 1 дн. назад
Dil Unscripted
4,08 тыс. подписчиков
2 976 просмотров · 1 дн. назад
දරුවන්ට හැමදේම දුන්නත්, ඔබේ හෙට දවසට යමක් ඉතුරු කරගන්නවාද?
කමල් දේශප්රිය (Kamal Deshapriya) සමඟ Dil Unscripted කතාබහ: වියපත් දෙමාපියන්ගේ තනිකම, දරුවන්ගේ වගකීම් සහ සතුටින් ජීවත් වීම ගැන ඔහුගේ අත්දැකීම්.
අම්මා තාත්තාට කතා කරන්න අපි ප්රමාද වැඩිද?
අවුරුදු 39ක විවාහ ජීවිතයෙන් ඔහු ඉගෙනගත්තේ මොනවාද?
🔹 දරුවන්ට දෙන අතරේ තමන් වෙනුවෙනුත් යමක් තබාගැනීම
🔹 දෙමාපියන් හා දරුවන් අතර බැඳීම
🔹 අවශ්ය තැනදී “බෑ” කියන්න පුළුවන් වීම
🔹 කේන්තිය හසුරුවාගැනීම සහ දරුවන්ගේ තේරීම්වලට ඉඩ දීම
ආරාධිතයා: කමල් දේශප්රිය | Kamal Deshapriya
නිවේදක, ක්රිකට් විස්තර විචාරක හා රංගන ශිල්පී
Broadcaster, Cricket Commentator & Actor
මෙහෙයවීම: නිශාන්ති දිල්රුක්ෂි | Nishanthi Dilrukshi
Facebook: https://www.facebook.com/share/1HVcPB...
කතාබහේ කොටස්
00:00 විශේෂ අවස්ථා
01:15 කතාබහේ ආරම්භය
04:31 සතුටට මුල්තැන දීම
06:18 දෙමාපියන්ගෙන් ලැබුණු පාඩම්
12:58 වියපත් දෙමාපියන්ගේ තනිකම
15:44 අම්මා තාත්තාට කතා කරන්න
19:54 ක්රීඩාවෙන් ජීවිතයට
21:23 පැරදුණු තැනින් නැගිටීම
25:45 දෙමාපියන් හා දරුවන්ගේ වගකීම්
28:22 දරුවන්ට හැමදේම දෙන්න එපා කියන්නේ ඇයි?
30:38 මවගෙන් ලැබුණු හොඳම උපදෙස
33:24 අවශ්ය තැනදී “බෑ” කියන්න
38:03 විවාහ ජීවිතය සහ කේන්තිය
40:43 දරුවන්ගේම මඟට ඉඩ දෙන්න
42:57 සතුටට බලපාන පුරුදු
ඔබට වැඩියෙන්ම දැනුණු අදහස මොකක්ද? Comment එකකින් කියන්න.
තවත් කතාබහ සඳහා Dil Unscripted Subscribe කර Bell එකත් සක්රිය කරන්න.
Music: Chill Instrumental [Non Copyrighted Music] “Embrace” by @Sappheiros.
Music provided by BreakingCopyright: / @breakingcopyright
මෙහි අදහස් ආරාධිතයාගේ පෞද්ගලික අත්දැකීම් හා මතයන්ය. අධ්යාපනික සාකච්ඡාවක් මිස වෛද්ය, මානසික සෞඛ්ය හෝ පුද්ගලික මූල්ය උපදෙස් නොවේ.
#KamalDeshapriya #DilUnscripted #SinhalaPodcast #ParentingSinhala #FamilyRelationships