ධර්මය තුලින් තමා දකින්න - අතිපූජ්‍ය කුඩාවේ ප්‍රේමාලෝක හිමි
සසර ගනුදෙනු - Sasara Ganudenu
0:00 / 0:00
ධර්මය තුලින් තමා දකින්න - අතිපූජ්‍ය කුඩාවේ ප්‍රේමාලෝක හිමි
2 151 просмотр · 1 месяц назад
සසර ගනුදෙනු - Sasara Ganudenu
7,57 тыс. подписчиков
2 151 просмотр · 1 месяц назад
වසර 35 ක් පුරාවට ශුද්ධ වූ ශ්‍රී පාදස්ථාන භූමියේ ගල්ලෙන් තුල අති දුෂ්කර දිවියක් ගෙවමින් භාවනායෝගීව වැඩ විසූ නිවන් මග පසක් කරගත් අති පූජ්‍ය තුඩාවේ පේමාලෝක ආර්‍යන් වහන්සේගේ විරල ධර්ම දේශනාවකි.
උන් වහන්සේ සසර දුක නැති කිරීමේ මාර්ගයට පිළිපන්ව සිටි උතුම් යතිවරයෙකි. 2022 වසරේ අපවත්වී වදාළ උන් වහන්සේ අරහත් ඵලයට පැමිණි හෝ අනාගාමී භාවය ඉක්මවා අරහත් මාර්ගයේ ගමන්කළ අති උත්තම යතිවරයෙකු බවට විශ්වාස කෙරේ.
කුඩාවේ ප්‍රේමාලෝක හිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ සොයා ගැනීමට නොහැකි මුත් උන් වහන්සේ ඇසුරුකොට සාකච්ඡා කරන ලදු කරුණු කැටිකොට මහින්ද අමුගොඩ මහතා සහ රංජනී දෙද්දුවකුමාර මහත්මිය විසින් රචිත ග්‍රන්ථ දෙකක සබැඳි (link) පහතින් දක්වා ඇත.
https://tipitaka.lk/library/974
https://tipitaka.lk/library/975
මෙම දේශනා ශ්‍රවනයකොට දහම් අවබෝධය ලබත්වා !!!
Ven Pemaloka thero
Ven Premaloka thero
#SiripadaVanavasiPremalokaSwaminVahanse
#SiripadaVanavasiPemaloka Swamin Vahanse
#SiripadaVanavasiKudawePremaloka Himi
#SiripadaVanavasiTudawePremaloka Himi
#SiripadayePremalokaHimi
#ශ්‍රීපාදවනවාසීප්‍රේමාලෝකහිමි
#ශ්‍රීපාදවනවාසීප්‍රේමාලෝකස්වාමීන්වහන්සේ
#ශ්‍රීපාදවනවාසීකුඩාවේප්‍රේමාලෝකහිමි
#ශ්‍රීපාදවනවාසීතුඩාවේප්‍රේමාලෝකහිමි
#DharmaDeshana #Banadeshana #SinhalaDharmaDeshana #SinhalaBanaDeshana #සිංහල #බණ #Dhamma #bana #budubana
#Balangdodaanandamaitreyathero #බලංගොඩආනන්දමෛත්‍රීයහිමි #සසරගනුදෙනු @SasaraGanudenu