ලංකාවේ අයගේ එකමුතුකම අඩුයි කියන අයට, කොරියාවේ ඉන්න අපේ කොල්ලන්ගෙන් ලැබෙන ලොකුම පණිවිඩය
Manju with south korea
0:00 / 0:00
ලංකාවේ අයගේ එකමුතුකම අඩුයි කියන අයට, කොරියාවේ ඉන්න අපේ කොල්ලන්ගෙන් ලැබෙන ලොකුම පණිවිඩය
1 591 просмотр · 3 недели назад
Manju with south korea
182 тыс. подписчиков
1 591 просмотр · 3 недели назад
ගොඩක් අය හිතන් ඉන්නේ කොරියාව කියන්නේ පැය 24 පුරාම වැඩ විතරක්ම තියෙන රටක් කියලා. ඒත් කොරියාව කියන්නේ වැඩ විතරක්ම තියෙන තැනක් නෙමෙයි කියලා මේ vlog එක බලන ඔයාලට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වේවි!
ලංකාවේ කොල්ලෝ කොච්චර කාර්යබහුල වුනත්, ක්රිකට් ක්රීඩාවට තියෙන ආදරේ කොරියාවේදීත් අඩුවක් නැතුව පෙන්වන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. වැඩ අස්සේ අපේ කොල්ලෝ සෙට් වෙලා දාන ක්රිකට් පිස්සුව සහ කොරියාවේ ලස්සනම පැත්තක් අද ඔයාලට අරන් එනවා!
මේ වගේ තවත් රසවත් සහ කොරියාවේ අලුත්ම තොරතුරු ඇතුළත් Vlogs බලන්න අපේ Channel එක Subscribe කරලා තියාගන්න!🔔 වීඩියෝ එකට Like එකක් දාලා, ඔයාගේ අදහසත් පහළින් Comment කරලා යන්න අමතක කරන්න එපා!