Перейти к содержимому

Hero Roles ගැන හරියට දැනගමු (Ep 03) | Mobile Legends Bang Bang In Sinhala | Ceylon MLBB Zone

Ceylon MLBB Zone

0:00 / 0:00

Hero Roles ගැන හරියට දැනගමු (Ep 03) | Mobile Legends Bang Bang In Sinhala | Ceylon MLBB Zone

1 416 просмотров · 3 мес. назад
Ceylon MLBB Zone
514 подписчиков
1 416 просмотров · 3 мес. назад
Welcome to Ceylon MLBB Zone..! 🇱🇰🎮 ඔන්න අපේ 3 වෙනි Tutorial Video එක (Episode 03) ලංකාවේ ගොඩක් MLBB Playersලා කරන තවත් ලොකුම වැරැද්දක් තමයි Game එකේ ඉන්න Hero Roles 6 ගැන හරියටම දන්නේ නැතුව match එක අවුල් කරගන්න එක. එහෙමත් නැත්නම් Team එකට ඕන කරන්නේ මොන වගේ Hero කෙනෙක්ද කියලා හිතන්නේ නැතුව එකම වර්ගයේ Heroesලා Select කරගෙන match එක පරදින එක. මේ Video එකෙන් අපි කතා කරන්නේ MLBB වල ඉන්න Heroesලා Categories වලට බෙදෙන්නේ කොහොමද, වගේම එක එක Role එකෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැනයි. ▶️මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්: MLBB Hero Roles 6 Tank, Fighter, Assassin, Marksman, Mage සහ Support අලුත් Player කෙනෙක්ට පටන් ගන්න හොඳම Hero Role එක Video එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. මේ වගේ ඉස්සරහට එන සුපිරිම MLBB Guides මඟඇරගන්නේ නැතුව බලන්න දැන්ම channel එක SUBSCRIBE කරලා සෙට් වෙන්න..!!! 🔥⚔️ 📧 Contact us: ceylonmlbbzone@gmail.com Thank you for watching..! Let's conquer the Land of Dawn together...! 👑🛡️ #MLBB #MobileLegends #MLBBSinhala #CeylonMLBBZone #MLBBGuides #GamingSinhala #MLBB_SriLanka #MLBBHeroRoles #HeroClasses #MLBBGuides