Перейти к содержимому

බිත්තර නැතුව ක්‍රිම් බනිස් හදමු | Cream buns recipe in sinhala

Yura's Kitchen Diary

0:00 / 0:00

බිත්තර නැතුව ක්‍රිම් බනිස් හදමු | Cream buns recipe in sinhala

1 273 просмотра · 5 месяцев назад
Yura's Kitchen Diary
27,4 тыс. подписчиков
1 273 просмотра · 5 месяцев назад
බිත්තර නැතුව කඩෙන් ගන්නවා වගේම රසට ක්‍රිම් බනිස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය --------------------- පිට් ග්‍රෑම් 300 ඊස්ට් තේ හැඳි 1 1/2 සීනි තේ හැඳි 1 ලුණු තේ හැඳි 1/2 සීනි ග්‍රෑම් 60 කිරි⁣ මි.ලි.120 මද රස්නේ⁣ වතුර මි.ලි 60 මාගරින් ග්‍රෑම් 50 ක්‍රිම් සඳහා -------------------------- මාගරින් මේස හැඳිි 2 අයිසිං සීනි මේස හැඳිි 5 buns recipe ,buns recipe in sinhala ,buns ,tea buns recipe ,cream buns recipe sinhala homemade buns recipe ,bakery style buns recipe ,sri lankan style buns recipe ,banis hadana vidiha ,cream banis, #buns #creambuns #bunsrecipe