Rassagala | ගුප්ත සුන්දරත්වයයෙන් පිරුණු රාක්ෂගල කදවුරු රාත්‍රීයක් | Kinihirigala | Camping | 4K
Nature Traveler
0:00 / 0:00
Rassagala | ගුප්ත සුන්දරත්වයයෙන් පිරුණු රාක්ෂගල කදවුරු රාත්‍රීයක් | Kinihirigala | Camping | 4K
4 498 просмотров · 9 месяцев назад
Nature Traveler
4,78 тыс. подписчиков
4 498 просмотров · 9 месяцев назад
ආයුබෝවන් හැමෝටම... මෙවර මගේ සංචාරය වුනේ මධ්‍යම පලාතේ, නුවර දිස්ත්‍රික්කයේ,නාවලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අති සුන්දර කදු වැටියක් වන දොලොස්බාග කදුවැටියේ දෙවනියට උසම කන්ද වන රක්ශගල තරණය කර කදවුරු බැදීමයි... මෙ සංචාරක සදහා වෙනදා වගෙම මත් එක්ක නාමල් අයියා, යසිරු මල්ලි, තරිදු මල්ලි, පසිදු මල්ලි එකතුනා... ඒ වගේ මේ සංචාරයේ ඒ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න මම මේ Video එකෙන් බලාපොරොත්තු වෙනවා...
ඒ වගේම මේ සංචාරය ගැන ඔයාගේ අදහස්, යෝජනා සහ චෝදනා පහළින් comment එකක් දාගෙන යන්න…
එහෙනම් ,
ස්භාදහමට ලබැදි මම - චතුෂ්ක (Chathush Boy)
▶️ Chapters ⏸️
00:00 - In This Video
00:53 - Intro
01:45 - Rakshagal Mountain Trail
14:39 - Rakshagal Campiging setup
15:30 - Rakshagal Camping
16:39 - Rakshagal Sunset
18:03 - Cooking dinner & Night Camping
19:24 - Rakshagal Morning & view point
24:40 - Rakshagal Drone shot
26:16 - Breakfast
26:45 - Downhill
28:18 - Extro
🌿 Social Media Profiles 🌿
✅ Instagram :- https://www.instagram.com/chathush_bo...
✅ TikTok :- https://www.tiktok.com/@chathush_boy?...
✅ Facebook :- https://www.facebook.com/share/1A1Npb...