Перейти к содержимому

Monkey Head Mountain | මරණීය අත්දැකීම් මෑදින් රිලා ඔලුව කදු මුදුනට | Camping | Badulla

Nature Traveler

0:00 / 0:00

Monkey Head Mountain | මරණීය අත්දැකීම් මෑදින් රිලා ඔලුව කදු මුදුනට | Camping | Badulla

5 525 просмотров · 1 год назад
Nature Traveler
4,78 тыс. подписчиков
5 525 просмотров · 1 год назад
ආයුබෝවන් හැමෝටම... මෙවර මගේ සංචාරය වුනේ ඌවපලාතේ,බදුල්ල දිස්ත්‍රික්කයේ, මඩොල්සිම ප්‍රදේශයේ අප්‍රසිද්ද සුන්දර රිලා ඔලුව කදු වැටිය තරණය කර කදවුරු බැදීමයි...මෙ සංචාරක අසහා වෙදා වගෙම මත් එක්ක නාමල් අයියා,විහග,යසිරු මල්ලි එකතුනා... මේ ගමන ඇත්තම අභියෝගත්මක උනා... මොකද රිලා ඔලුව කන්දට යෑමට ඇති මාර්ගය කැලෙන් වැසි තිබුන නිසා කැලේ පීරමින් පාර හොයාගෙන බොහොම අපහසුවෙන් ... කදු මුදුනට බඩගාමින් ත්‍රාසජනක අත්දැකීම් මැදින් ගියපු සුන්දර ගමනක්.. ඒ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න මම මේ Video එකෙන් බලාපොරොත්තු වෙනවා... ඒ වගේම මේ සංචාරය ගැන ඔයාගේ අදහස්, යෝජනා සහ චෝදනා පහළින් comment එකක් දාගෙන යන්න… එහෙනම් , ස්භාදහමට ලබැදි මම - චතුෂ්ක (Chathush Boy) ▶️ Chapters ⏸️ 00:00 - In This Video 00:52 - Intro 01:40 - Monkey Head Mountain Trail 09:45 - Monkey Head Mountain Peak & Sunset 09:45 - Monkey Head Mountain Adventure Hike 20:35 - Monkey Head Mountain Campiging setup 21:39 - Monkey Head Mountain Camping 25:00- Monkey Head Mountain Morning View 30:49 - Downhill 34:00 - Prince’s Place Eco Cabana 36:06 - Extro 🌿 Social Media Profiles 🌿 ✅ Instagram :- https://www.instagram.com/chathush_bo... ✅ TikTok :- https://www.tiktok.com/@chathush_boy?... ✅ Facebook :- https://www.facebook.com/share/1A1Npb...